The title of the page
Connect (2022) Sinhala Subtitles
Connect (2022) Sinhala Subtitles
5.8
83

Connect (2022) Sinhala Subtitles | “සම්බන්ධතාවය”| සිංහල උපසිරැසි සමඟ

(Connect (2022) Sinhala Subtitles) (Connect (2022) Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං කාලෙකට පස්සේ දෙයියනේ කියලා අලුත් අවුරුද්දෙ අලුත්ම අලුත් දමිළ චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා. ගිය අවුරුද්දටම කරන්න පුලුවන් උනේ සබ් 10-15 ක් වගේ පට්ට දුකයි ඒකට නම් ඉතිං කොහොම උනත් මේ අවුරුද්දෙ සබ් පැත්තෙන් ලොකු ගේමක් ගහන්න හිතන් ඉන්නවා

එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු චිත්රපටය පැත්තට. අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ දමිළ සිනමාවේ Lady Superstar නයනතාරා රංඟනයෙන් දායක වන Connect දමිළ චිත්රපටයේ සිංහල උපසිරැසියයි, මේකට අපේ සමිතෙ අයියත් ලොකු සප් එකක් දුන්නා.

Ashwin Saravanan මහතා විසින් අධ්යක්ෂණය කරන මෙම චිත්රපටය Horror ශාරණයට අයත් වේ. IMDB මීටරය තුල 5.8/10 අගයක්ද  Times Of India හි 2.5/10 ක අගයක් ලබාගෙන ඇත.ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 82% අගයක්ද ලබාගෙන ඇත.

කතාව ගැන මම මොකුත්ම කියන්න යන්නේ නෑ මොකද සබ් එක ගහපු මටවත් හිතාගන්න බැරි විදිහට හොල්මන් වෙලා ඉන්නේ මොකක්ද උනේ කියලා මමත් ආයෙ නිවාඩුව බලන්න ඕනා. එහෙනම් තවත් දවසක ඉක්මනටම හම්බවෙමු හැමෝටම සුභ දවසක්. බුදු සරණයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HC HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


130
Total Subtitles

12 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Anushka Udayanga

    Copy da meka

  3. Kasun Widusha
    Cineru_users

    Tnx sahoo puluwannam Butterfly 2022 awa ekatath saub denna

  4. බොහොම ස්තුතියි නියම වැඩක් .

  5. Thanks brother 😊 thank you very much

  6. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Thanks Bro

  8. Thanks you very much

  9. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  10. Tamil thriller ekak me trm supiriyak.eka patta

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login