The title of the page
Yugi 2022 Sinhala Sub
Yugi 2022 Sinhala Sub
7.2
92

Yugi (2022) Sinhala Subtitles | “පටලැවිල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Yugi (2022) Sinhala Subtitles) (Yugi (2022) Sinhala Subtitle) (Yugi (2022) Sinhala Sub) (Yugi Sinhala Sub) (Yugi 2022 Sinhala Subtitle)

ඔන්න තවත් සුපිරිම සුපිරි Tamil ෆිල්ම් එකක් අරන් ආව… මේකත් සමිත අයියා තමයි භාර දුන්නේ 😍❤️ මේක මිස් කරගන්න නම් එපා..! Crime & Thriller ෆිල්ම් බලන අයට කියාපු භාණ්ඩෙ..Review එකක් එහෙම කරන්න ගින්දර 🥺🔥

යමුකො ෆිලුම දිහාට..

Crime, Thriller කියන Category එකට අයත් වෙන මේ Tamil ෆිල්ම් එක 2022 නොවැම්බර් 18 තමයි නිකුත් වෙන්නෙ… මේකේ මලයාලම් භාෂාවෙනුත් නිකුත් වෙලා තියනවා.. දෙකම එකම දවසේ තමයි නිකුත් උනේ.. ප්‍රධාන චරිත 2 විතරයි වෙනස්.. Tamil එකේ ඉන්න අය හැමෝම මලයාලම් එකෙත් ඉන්නවා.. මං සබ් කරේ ටැමිල් එකට නිසා ඒක බලන්න 🥰 IMDB අගය 7.2ක් වැනි අගයක් ලබාගෙන තියෙනවා මේ ෆිල්ම් එක.. මේක අධ්‍යක්ෂණය කරන්නේ Zac Harriss කියන අධ්‍යක්ෂකවරයා විසින්..කතාව Packiaraj විසින්..ප්‍රධාන චරිතය සදහා දායක වෙන්නෙ නැගී එන නළුවෙක් වන Kathir.. ඒ වගේම උපප්‍රධාන චරිත සදහා Narain, Natty, Anandhi, Pavithra Lakshmi වගේ තවත් නළු නිලියන් ගොඩක් සම්බන්ද වෙලා තියෙනවා..පටන් ගත්ත වෙලේ ඉදන් අපිව Confused කරවන ෆිල්ම් එකක් 🙄🔥පටලැවිල්ල කියල නම දැම්මෙත් ඒ නිසයි.. 🙄💔

කතාව පොඩ්ඩක් කියන්නම්..

මුල් විනාඩි දෙකේ තුනේ පෙන්නනේ Karthika (Anandhi) කියන ගැහැණු ලමය පාර දිගේ අඩ අඩ යනකොට කාර් එකක් ඇවිත් එයාව අරන් යනවා.. මෙයාව පැහැරගන්නවද නැත්තම් මෙයා ඒකට ගොඩ වෙනවද කියලා මොකුත් පේන්නේ නෑ.. ඊට පස්සේ පෙන්නන්නේ.. ගුරුප්‍රසාද් කියල කෙනෙක් ඉන්නවා එයා චිත්‍රපටි නළුවෙක්..අලුත් චිත්‍රපටියක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.. එයා දවසක් රෑ ගෙදර තනියම ඩ්‍රින්ක් එකක් දාන ගමන් ෆිල්ම් එකක් බල බල ඉන්නවා…එහෙම ඉද්දි එකපාරටම ගේ ඇතුලට කෙනෙක් ඇවිත් මෙයාට වෙඩි තියලා මරණවා.. ඒ කෙනා කව්ද කියලා පේන්නේ නෑ.. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම කතාව පටන් ගන්නේ… කාර් එකෙන් අරන් ගියපු කෙල්ලටයි.. මේ මැරුණ කෙනාටයි මොකක් හරි සම්බන්දයක් ඇතිද 🙄 තියෙනවා අනිවාර්යෙන් තියෙනව.. ඒක බලන්න අන්තිම වෙනකම් ඉන්න වෙනවා 🙂
හැමෝටම ආරාධනා කරනවා බලන්න කියල ❤️ මේ පිස්සු හැදෙන ෆිල්ම් එක🥺♥️

මායි, සමිත අයියයි වෙනුවෙන් කමෙන්ට් එකක් දාන් යන්න ❤️ හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි! පරිස්සමින් ඉන්න..!

තවත් ෆිල්ම් එකක් අරන් ඉක්මනින් එන්නම්..🤗

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

15 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Pattaaaaaaaaaaaaaa

  3. Laththi (2022)
    Witness (2022)
    Thaggedhe Le (2022)
    Gandharwa 2022

    මේවටත් සබ් Request

  4. LKM
    Cineru_users

    Adrishyam in Malayalam) mekatath sub denna thanks you

  5. හේමන්ත

    ස්තුතියි ශාන්….
    ස්තුතියි සිනෙරූ…

  6. Glass Onion: A Knives Out Mystery
    Puss in Boots: The Last Wish
    Stealing Raden Saleh
    The Last Heist

    Me dawas tike awa hodama Film tikak… sub dennako..🙄🙄

  7. how to get a download links ?

    • වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න ඔන් කරගෙන ඉන්නවනම්…

  8. Gatta Kusthi sub one

  9. laKMal
    Cineru_users

    මේ වගේ ෆිල්ම් වලට සබ් ගේනවට බොහෝම ස්තූතියි සහෝ…
    දිගටම කරන් යමු…..
    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  10. Kaviru madushanka

    උපසිරැසියට ස්තුතියි!
    ( නායි සේකර් රිටර්න්ස්) වඩිවේලුගේ ටැමිල් ෆිල්ම් එකටත් උපසිරැසි දෙන ලෙස ඉල්ලා සිටිමි!

  11. Shani dissanayake

    Subtitles download karata movie ekt add krgnn bene 🥺😔

  12. Supirima film ekak.. Antyma weddi mn nam holman wela giya.. Thanks saho oyage mahsniyata.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login