The title of the page

Stuber (2019) Sinhala Subtitles|මන් ටැක්සි කාරයා|සිංහල උපසිරැසි සමග|

ඔන්න ඉතින් කට්ටියට ආයුබෝවන් කියලා පිලිගන්නවා. මේ මගේ පලවෙනි උපැසිරසියයි. Stuber මේක මේ අවුරුද්දේ ජුලී 12 තමයි එලි දැක්වුනේ.මේ චිත්‍රපටිය Action, Comedy, Crime ගනයට අයත් වෙනවා. IMDB වල 6.2 අගයක් අරගෙන තියනවා මේකේ ප්‍රදාන චරිතය රගදක්වන්නේ wwe සුපිරි ක්‍රිඩක Dave Bautista(Vic Manning) ගෙ නමින් ඒ වගේ ම ඌබර් රියදුරුගේ චරිතයට පකිස්තානු නලුවෙකු වන Kumail Nanjiani රග දක්වනවා.

හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු

කතාව ගැන කියනවානම් .. මේක ඌබර් රියදුරෙක් සහ පොලිස් නිලදාරියෙන් වටා ගෙතුනු කතාවක්. වික් දවසක් එයාගෙ සහයක යත් සමග ටෙඩ්ජෝ කියන ජාවරම් කාරයෙක් අල්ලන්න යනවා. මේ මෙහෙයුමේදි ටෙඩ්ජෝ විසින් වික් ගේ සහයකයව ඝාතනය කරනවා.. ඒ වික්ට පෙනි පෙනි. පෙනි පෙනි කිව්වට වික්ට තියනවා පෙනීමේ දුර්වල තාවයක්.. එකනිසා සහයකයාව මරන අවස්තවේදී වික්ට කෙලින් වෙඩි තියා ගන්න පවා බැරි වෙනවා.. ඒ සිදුවීමෙන් පස්සෙ වික් ජීවත්වෙන්නේ
එයාගේ සහයකයා මැරුනේ තමන් නිසායැයි කියන සිතුවිල්ලත් එක්ක.. පසුව ඔහු සැත්කමකට පවා ඉදිරි පත් වෙනවා ඔහුගේ ඇස් සනීප කර ගන්න ..සැත්කමෙන් පසු ඔහු ටෙඩ්ජෝව අල්ල ගනීද? ඒක ඔයාලට බාරයි.. කට්ටියටම ආරාධනා කරනවා ෆිල්ම් එක බලලා පහලින් අදහසකුත් කොටාගෙනම යන්න කියලා ..ජයවෙවා.. එහෙනම් තවත් දවසක තවත් උපැසිරසියකින් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉෂාන් ගිහන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉෂාන් ගිහන්ත

October 13, 2019


44
Total Subtitles

6 comments

  1. Thnq bro wel done great job

  2. ස්තුති ඔබට සහො සබ් එකට .

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Aiyo ishan supiri sub thx Nancy Drew season sub

  5. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..👊👊
    ජය වේවා.#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login