මගේ හයවන උපැසිරැසි ගැන්වීම විදියට මම ඔයාලට අරන් ආවේ ඊයේ පෙරේදා Netflix ලා රිලීස් කරපු Mystery/Thriller ගණයට අයත් වුනු සුපිරිම ෆිලුමක්..
චිත්‍රපටය ගැන කියනවා නම් මේක පැය 1 යි විනාඩි 40 ක ධාවන කාලයකින් යුක්තයි.. IMDb අගය 6.3/10 වගේම ගූගල් පරිශීලක මනාප 83% ක් ගන්න සමත්වෙලා තියෙනවා..
මෙම චිත්‍රපට චිත්‍රපටය සුපිරි ගනයේ චිත්‍රපටයක් කිව්වොත් මන් හරි.. තාත්තෙක් අම්මෙක් දුවෙක් වටා මේ චිත්‍රපටය දිව යන්නේ.. මෙයාලා ගෙදර යනකොට අතරමගදි මේ චූටි දුවට අනතුරක් වෙනවා..මෙයාලට ඊට පස්සේ වෙන්නෙ හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් වෙන්නේ..ඒ කතාව එහෙනම් මගේ උපැසිරැසියත් එක්ක ඔයාලට බලන්න පුලුවන්..
අලුත් උපැසිරැසියකියකින් හමුවෙමු..
ඔබට ජය..
Due to copyright issues we do not provide any torrent links

ස්තුති ඔබට සහො සබ් එකට …
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
The Parts You Lose (2019)
Nekrotronic.2018.
A Score to Settle (2019)
Itsy Bitsy (2019)
In the Shadow of the Moon (2019)
The Perfect Date (2019)
Take Point (2018)
See You Yesterday (2019)
Late Night (2019)
Thanks….
Thanks me sub