The title of the page

Lion King (2019) Sinhala Subtitles | මන් වෙනස් කෙනෙක් ! | සිංහල උපසිරැසි සමග |

මේක මගේ 10 වෙනි උපසිරැසි ගැන්වීම…ඉතින් මේක අයිතියෙන් භාගයක් සමිත අයියටත් දෙන්න ඕනේ.එහෙනම් කතාවට යමුකෝ……

Lion King කියන්නේ ජෙෆ් නේතන්සන් විසින් රචනා කරන ලද සහ වෝල්ට් ඩිස්නි පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද ජෝන් ෆාව්රෝ විසින් අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කරන ලද 2019 ඇමරිකානු ඡායාරූපකරණය පරිගණක සජීවිකරණ සංගීත චිත්‍රපටයකි. එය ඩිස්නි හි සාම්ප්‍රදායිකව සජීවීකරණය කරන ලද 1994 චිත්‍රපටයේම ප්‍රතිමූර්තියකි. මෙම චිත්‍රපටයේ ඩොනල්ඩ් ග්ලෝවර්, සෙත් රොජන්, චිවෙටෙල් එජියෝෆෝර්, ඇල්ෆ්‍රේ වුඩාර්ඩ්, බිලී අයිච්නර්, ජෝන් කානි, ජෝන් ඔලිවර් සහ බියොන්ස් නෝල්ස්-කාටර් මෙන්ම ජේම්ස් අර්ල් ජෝන්ස් ද මුල් චිත්‍රපටයෙන් ඔහුගේ භූමිකාව රඟ දක්වයි.

මුෆාසාගේ සහෝදරයා ඒ (ස්කාර්) තම සහෝදරයා (මුෆාසාව) මරන්න කුමන්ත්‍රණය කරනවා.ඉතින් මේකට කිසිම දෙයක් නොදන්න සිම්බාව තමා ස්කාර් අහුකරන්නේ.. සිම්බා හිතන්නේ එයාගේ තාත්තා මැරුනේ එයා හින්දා කියලා.ඉතින් එයා පැනලා යනවා ආයිත් නොඑන්නම.ඒ යන අතරමග එයාට පුම්බාව එයාගේ යාලුවයි හම්බුවෙනවා.කාලයත් එක්කම එයාලා ලොකු වෙනවා.නාලා හිතනවා කාගෙන් හරි උදව් අරගෙන ආවනම් හරි එතකොට එයාට සිම්බා කියන නම් තරුණ සිංහයාව හම්බුවෙනවා,

ඉතින් මේ දෙන්නා ඔහොම ඉදලා ආදරෙ කරන්න පටන් ගන්නවා..ඔහොම ඉදලා මේ දෙන්නා ආයිත් එනවා සිංහාසනය අරගන්න….

Lion king

නාට්‍යමය මුදාහැරීමේ පෝස්ටරය

අධ්‍යක්ෂණය

🔰ජෝන් ෆාව්

🔰ජෙෆ්රි රිදී

🔰කැරන් ගිල්ක්‍රිස්ට්

නළු නිළියෝ

🔰ඩොනල්ඩ් ග්ලෝවර්

🔰සෙත් රොජන්

🔰චිවෙටෙල් එජියෝෆෝර්

🔰ඇල්ෆ්‍රේ වුඩාර්ඩ්

🔰 බිලී අයිච්නර්

🔰ජෝන් කනි

🔰 ජෝන් ඔලිවර්

🔰 බියොන්ස් නෝල්ස්-කාටර්

🔰ජේම්ස් අර්ල් ජෝන්ස්

සංගීතය:- හාන්ස් සිමර්

සිනමාටෝග්‍රැෆි :- කැලෙබ් ඩෙස්චනෙල්

🔰මාර්ක් ලිවොල්සි

🔰ඇඩම් ගර්ස්ටෙල්

නිෂ්පාදනය
සමාගම

🔰වෝල්ට් ඩිස්නි පික්චර්ස්

🔰බෙදා හරිනු ලැබුවේ වෝල්ට් ඩිස්නි චිත්‍රාගාරය

නිකුත් කරන දිනය

📍ජූලි 9, 2019 (හොලිවුඩ්)

📍ජූලි 19, 2019 (එක්සත් ජනපදය)

දුවන වෙලාව

📍මිනිත්තු 118

බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 543.6

ෆාව්රෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද ඩිස්නි හි ද ජංගල් බුක් චිත්‍රපටයේ සාර්ථකත්වයට පසුව 2016 සැප්තැම්බර් මාසයේදී ද ලයන් කිං චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය සඳහා වූ සැලසුම් සනාථ විය.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොනාල් විදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොනාල් විදුරංග

May 4, 2020


55
Total Subtitles

23 comments

  1. Samitha
    Cineru Family Member

    නියමයි මල්ලියා

  2. සොනාලයා ෆට්ට්ම වැඩක් මචෝ..😗😗
    එලම සබ් එකට තැන්කු..🤗🤗😗
    ඒවගේම 10 වෙනි උපසිරැසියට මගෙන් සුබ පැතුම් ශෝ..🤗🤗

  3. Thnq bro

  4. Bluray update karanne කාවද්ද

  5. puluwannam Blu ray update karanna bro…

  6. Ane bro it chapter 2 ake sub aka dennakoooo

  7. Elama aaaa

  8. BluRay hadanna පුළුවන් da

  9. bluray dandooooooooo..film 1ta meke withrai sub tyenne..elma saho

  10. Niyamai … blue ray update kalada

  11. bluray update onneeee

  12. bluray update karannako sudu

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. … ගොඩක්ම ස්තූතියි. …

  15. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  16. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👊👊
    ජය වේවා.!

  17. ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ගොඩක් වටිනව මෙහෙම දෙයක් කිරීම… ගොඩක් සතුටුයි…. කොල්ලෝ සබ් එකේ පොඩි වැරදි වගයක් තියෙනවා. කතා කරන දේ නෙමෙයි උපසිරැසියෙන් කියවෙන්නේ…. ඒක පොඩ්ඩක් හදාගන්න ඊලඟ පාර…… නැත්තම් ඉංග්‍රීසි නොදැන බලන අයට ටිකක් මඣ්ජං වෙයි. ගොඩක් වටින උත්සාහයක්…..

  18. Thanks macho sub akta

  19. koheda download link eka thiyenne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login