The title of the page
Dolls Sinhala Sub
Dolls Sinhala Sub

Stray Dolls (2019) Sinhala Subtitles |අපූරු සෙල්ලමක්|සිංහල උපසිරැසි සමග|(18+)

ඔන්න යාළුවනේ සුපුරුදු විදියට ඔයාලට අලුත් ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා.මේ වතාවෙ මම දෙන්න යන්නෙ අමුතු විදියෙ crime catagory එකට අයිති වෙන Stray Dolls 2019 ෆිල්ම් එකට. විනාඩි 97ක් වගේ දාවන කාලයක් පුරා දිව යන මේ සිනමා සිත්තම ජීවිතයේ හ පැත්තකින්ම තැලුන පොඩි උන මල් දෙකක් .විවිද කම්කටොලු බාදක මැද්දෙ තමන්ගෙම කියලා ජීවිතයක් ගෙවන්න දරණ උත්සහයක් පාදක කරගෙන නිම වෙච්ච අපුරු නිමැවුමක්(stray dolls 2020 sinhala sub)

කතාවෙ Ratings පැත්ත ගැන බැලුවම 4.4 ක් වගේ IMDb අගයකුත්, 68% වගේ Rotten Tomatoes සාමාන්‍ය මට්ටමේ අගයක් ලබාගත්තත් කතාවෙ තියන වෙනස් ෆ්ලෝ එක නිසා එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා,

stray dolls 2020 sinhala subtitle

කතාව ගැන බලනකොට විදිධ අපරාද වලින් පැනලා ඉන්දියාවෙ ඉඳලා ඇමරිකාවට එන කෙල්ලෙක් මොටල් එකකට වැඩට එන තැනින් ආරම්භයක් ලබාගෙනඇමරිකාවෙදි සුළු සුළු වැරදි වලට අහු උන කාමර සගයෙක් හම්බ වෙන එකෙන් තමයි ඔක්කොම පටන් ගන්නෙඒ දෙන්න එකතු වෙලා කරන කරන අපූරු සෙල්ලමක් ගැන තමයි ඉතින් මේකෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ

stray dolls 2020 sinhala subtitle

ඒ සෙල්ලම මොකද්ද කියලා ඔයාලා ෆිල්ම් එක බලල ම දැනගන්නවනම් හොඳයි
මොන දේ උනත් වැඩිය ස්පොයිල් කරන එක හොඳ නෑ නේ

stray dolls 2020 sinhala subtitle

CAST
ෆිල්ම් එකේ
Dallas විදියට Olivia DeJonge
Riz ගේ චරිතය Geetanjali Thapa
Jimmy ගේ චරිතය Robert Aramayo
විසිනුත් රංගන දායකත්වය ලබාදෙනවා

stray dolls 2020 sinhala subtitle

කතාව Crime/Drama නිසාම ටිකක් විතර Age ristricted content තියනවා

ඉතින් ඒනම් හැමෝටම මේ සිනමා සිත්තම නරඹන ලෙස ඉල්ලනවා

Signing Off CJ

stray dolls 2020 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශෂික මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශෂික මදුශාන්

December 1, 2019


27
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මචං සබ් එකට

  3. 💪💪❤❤❤❤👊👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login