The title of the page
the blood alligator 2019 sinhala sub
the blood alligator 2019 sinhala sub

The Blood Alligator (2019) Sinhala Subtitles |කිඹුලන්| සිංහල උපසිරැසි සමග |

මුලින්ම කියන්න ඕනෙ ,උදා වු මේ 🇱🇰 සිංහල හින්දු අලුත් අවුරුද්ද මගේ රටටත් ලෝකයටත් යහපත උදා වන ලොව සියලු දෙනා නිරෝගීමත් වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!(the blood alligator 2019 sinhala sub)

ඉතින් අදත් උපසිරසියක් අරන් ආවා ,අපේ 1 st Anniversary එක වෙනුවෙන් ,ඉතින් මේ චිත්‍ර පටය 2019
අවුරුද්දේ තීර ගත වුණ Action ,Horror අයත් චයිනා ෆිල්ඩ් එකක්.අවුරුද්ද දවසේ ඔක්කෝටම එකට නරඹන්න
පුළුවන් ෆිල්ම් එකක් ඉතින් …

චිත්‍ර පටය ගැන කතා කරොත් විද්යන්යන් පිරිසක් වනාන්තරයකට ගිහින් කිබුලන්ගෙ ජාන පිළිබඳ පරීක්ෂණයක් සිදු
කරනවා ,මේ පරීක්ෂණයක අතුරු ඵලයක් ලෙස කිඹුල්ලු විශාල වෙලා ,ඒම වනාන්තරයේ හිටපු හැම දෙනාම කිඹුලන්ට
ගොදුරු වෙනවා ඉතින් ,ඒ පිරිස සොයා ගන්න ටිම් එකක් හදාගෙන පිරිසක් කැලයට ඇතුළු වෙනවා ,
ඉතින් අය මොකුත් කියන්නේ නැහැ කතාව බලලම ඉන්නකො…
තවත් උපසිරසියකින් හමු වෙමු…👍

the blood alligator 2019 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

5 comments

  1. Thank uuuu

  2. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. thanks! 😘❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login