The title of the page
Sting (2024) Sinhala Subtitles
Sting (2024) Sinhala Subtitle
5.9
68
80

Sting (2024) Sinhala Subtitles | “අත්භූත මකුලුවා” | සිංහල උපසිරැසි සමඟ

(Sting (2024) Sinhala Subtitles) (Sting (2024) Sinhala Subtitle) (Sting (2024) Sinhala Sub) (Sting Sinhala Subtitle) (Sting Sinhala Sub) (Sting 2024 Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Sting (2024).

Sting (2024)

Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. ස්තූතියි.බුදුසරණයි ඔයාට

  2. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට…

  3. ගොඩක් ස්තූතියි movie එක ආපු ගමන්ම උපසිරැසි දුන්නාට.❤️

  4. Wow niyamai thank you brother ❤️

  5. Anne play wen neeni

  6. noryang deadly sea 2023 ekata sub ne. puluwan nam denna.hoda movie ekak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login