The title of the page
8 A.M. Metro (2023) Sinhala Subtitles
8 A.M. Metro (2023) Sinhala Subtitles
7.4
78
82

8 A.M. Metro (2023) Sinhala Subtitles | “නන්නාදුනන අමුත්තා” | සිංහල උපසිරැසි සමඟ

(8 A.M. Metro (2023) Sinhala Subtitles) (8 A.M. Metro (2023) Sinhala Sub) (8 A.M. Metro Sinhala Subtitles) (8 A.M. Metro Sinhala Sub)

ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම🧡

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මීට දින දෙකකට වගේ කලින් OTT ආපු 8:00 AM metro කියන ලස්සනම හින්දි චිත්‍රපටිය

මේක ගැන කියනවනම් ඇත්තටම ලස්සන වෙනස් විදියක ෆිල්ම් එකක්..හරියටම කියනවනම් ස්ට්‍රෙස් එකේ වගෙ ඉන්න වෙලාවක බලන්න පුලුවන් හිත සැහැල්ලු වෙන ලස්සනම ෆිල්ම් එකක්..

ඉතින් කතාව පැත්තට ගියොත් මේකෙ ඉරාවතී එහෙම නැත්නම් ඉරා ගෙ නංගි හොස්පිටල් ඇඩ්මිට් කරනවා..ඒ අතරෙ සති 2ක් ඉරාට හයිද්‍රාබාද් වලට එන්න යන්න වෙනවා..ඉතින් මේ අතරෙ තමයි ඉරාට ප්‍රීතම් ව හම්බවෙන්නෙ..ඉතින් මෙ දෙන්නා වටේ ගලාගෙන යන ලස්සන කතාවක් තමයි තියෙන්නෙ..
අන්තිමට අපි හිතපු නැති වෙනස්ම අවසානයක් එක්ක..

ඉතින් හැමෝටම මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවෙමු!!!

බුදු සරණයි🧡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි බ්‍රෝ සබට…

  2. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login