The title of the page
Godzilla x Kong: The New Empire Sinhala Subtitle
Godzilla x Kong: The New Empire Sinhala Subtitle
6.5
54
95

Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | “දැවැන්තයින්ගේ සටන” | සිංහල උපසිරැසි සමඟ

(Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles) ( Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitle) (Godzilla x Kong: The New Empire (2024) Sinhala Sub) ( Godzilla x Kong: The New Empire Sinhala Subtitle) (Godzilla x Kong The New Empire Sinhala Subtitle) ( Godzilla x Kong Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අද ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ ගොඩක් අය ආසාවෙන් එනකල් බලාගෙන හිටිය Godzilla x Kong: The New Empire (2024).

Godzilla x Kong: The New Empire (2024) - IMDb

Monsterverse - Wikipedia

Monsterverse එකේ 5 වෙනි චිත්‍රපටය විදිහට තමයි Godzilla x Kong: The New Empire (2024) නිකුත්වෙන්නේ. ඔයාලා දන්න විදිහට 2014දී පටන්ගත්ත මේ Monsterverse එකේ පිළිවෙළින්,

Godzilla (2014)

Kong: Skull Island (2017)

Godzilla: King of the Monsters (2019)

Godzilla vs. Kong (2021)

කියන චිත්‍රපට 4 තමා මීට කලින් නිකුත්වුණේ. මීට අමතරව Skull Island (2023) ඇනිමේෂන් සීරිස් එකත් Monarch: Legacy of Monsters (2023) ලයිව් ඇක්ෂන් සීරිස් එකත් මේ Monsterverse එකට අයත්වෙනවා.

Skull Island (TV Series 2023– ) - IMDb
Monarch: Legacy of Monsters (TV Series 2023– ) - IMDb

Adam Wingard විසින් අධ්‍යක්ෂණය කරපු  Godzilla x Kong: The New Empire චිත්‍රපටය Legendary Pictures නිෂ්පාදනයක් සහ Warner Bros. Pictures බෙදාහැරීමක්. මේක Godzilla ෆ්‍රැන්චයිස් එකේ 38වෙනි චිත්‍රපටය වගේම, Kong ෆ්‍රැන්චයිස් එකේ 13වෙනි චිත්‍රපටය.

Action/Sci-fi කාණ්ඩයට අයත්වෙන චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 මිනිත්තු 55යි. චිත්‍රපටිය නිකුත්වෙන්නේ Godzilla vs. Kong (2021) චිත්‍රපටයට සීක්වල් එකක් විදිහටයි. ඔව් ඒ කියන්නේ ඒ චරිතත් එක්කම කතාව කන්ටිනිව් වෙනවා. මේකෙදී අපිට අලුත් මානයක් පෙන්නනවා Monsterverse එක ඇතුළේ. අලුත් ටයිටන්ලා ටිකක් එහෙමත් බලාගන්න පුලුවන්.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Rebecca Hall, Brian Tyree Henry, Dan Stevens, Kaylee Hottle, Alex Ferns, and Fala Chen 

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පෘථිවියටත් හොලෝ අර්ත් එකටත් දෙකටම සිද්ධවෙන තර්ජනයකට එරෙහිව Godzilla එක්ක Kong එකතුවෙලා සටන් කරන එක. හැබැයි ඒක ඒ කියන තරම් සරලව සිද්ධවෙයිද, පරණ තරහාකාරයෝ වෙන මේ ඩබල එකතුවෙයිද, කොහොමද මේක වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මොකද මම කතාව කියන්නේ නෑ.

එහෙනම් ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.

ඔයාලට ජය!!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

14 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Rajatha Alahakoon

    ස්තූතියි!..උපසිරැසි වලට..

  3. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. වව් මාර වේවගත් සබ් නම් අසයි සුපිරි ….
    සිංහල සබ් එකට ගොඩක් ස්තුතියි ❤️🔥👑

  5. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  6. සුලක්කන සපුමල්
    Cineru_users

    තැන්කු යූ බ්‍රදර්ස් මේ කරන සේවයට
    එනකම් බලන් හිටිය එකක්. සුප්රියටම තිබ්බා . සබ් එකත් ඒකටම කියාපු එක.❤️❤️❤️❤️💪

  7. woowwwwwww

  8. Natheesha Fernando

    Thank you bro
    Well done boi

  9. Idx sub ekath me ekama wenama damma nam hari…

  10. Buddikasadharuwan Buddika
    Cineru_users

    සුපිරි 💓💓

  11. Sanjaya Max
    Cineru_users

    Thanka සහෝදරයා Sub එකට 😍😍😍😍

  12. videos lag wenne ai… balanna bahane.. data , sognal hodatama tiyenwa.. balapu ayata ehema une nadda

  13. thanks bro

  14. Thanks for Sub…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login