The title of the page
Mr. Natwarlal (2024) Sinhala Subtitle
Mr. Natwarlal (2024) Sinhala Subtitle
8.6

Mr. Natwarlal (2024) Sinhala Subtitles | “යුක්තිය වෙනුවෙන් වංචාව” | සිංහල උපසිරැසි සමඟ

(Mr. Natwarlal (2024) Sinhala Subtitles) (Mr. Natwarlal (2024) Sinhala Subtitle) (Mr. Natwarlal (2024) Sinhala Sub) (Mr. Natwarlal Sinhala Subtitle) (Natwarlal Sinhala Subtitle)

සුබ දවසක් හැමෝට..

ටික දවසකට පස්සේ ඔන්න අදත් තවත් අලුත්ම කන්නඩ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..අද අරගෙන ආවේ 2024 පෙබරවාරි 23 තිරගත වුණු Mr.Natwarlal (2024) කියන චිත්‍රපටය..

Mr Natwarlal Kannada Movie Download MovierulzHD Watch Online Free

ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ V.Lava විසින්..ඒ වගේම ප්‍රධාන නලුවාගේ චරිතය Tanush Shivanna විසිනුත් ප්‍රධාන නිළියගේ චරිතය Sonal Monteiro විසිනුත් රඟ දක්වනවා..ඊට අමතරව Nagabhushana, Rajesh Nataranga, Triveni Rao, Sujay Shastry, Yash Shetty, Cockroach Sudhi වගේ නලු නිළියන් රැසක් රංඟනයෙන් දායකත්වය ලබා දීලා තියනවා..

Mr.Natwarlal Songs Download, MP3 Song Download Free Online - Hungama.com

IMDb දර්ශකයේ 8.6/10 අගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටය මේ වෙද්දි සමත්වෙලා තියනවා..ඒ වගේම මේක අයිති වෙන්නේ Action/ Thriller කාණ්ඩයට..

කතාව ගැනත් පොඩ්ඩක් බැලුවොත් මේක ආරම්භවෙන්නේ ශව්රි කියන පොලිස් පරීක්ෂකවරිය අභිරහස් විදියට ⁣වෙඩි තියලා මරලා දැමීමත් එක්ක..ඉතින් මේ සිද්ධ්යේ උණුසුම යන්නත් කලින් ඩොක්ටර් ෂෙට්ටප්පා කියන කෙනාවත් හිස කඳෙන් වෙන් කරලා දාලා මරලා දානවා..ඉතින් මේ ගැන හොයන්න භාරවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා හිටපු ආලෝක් කියන පොලිස් නිළධාරියාට..ඉතින් මේ සිද්ධි වලට කොහොමද අපේ ප්‍රධාන චරිතය වෙන රංගා සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න..හැමෝටම,

ජය වේවා…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

7 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට…

  2. Blink Kannada film ekatath sub denna ko

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Thank you brother ❤️

  6. Roshan
    Cineru_users

    Film download nadda dan meke.sub vitharada denne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login