The title of the page
Dark Nature (2022) Sinhala Subtitles
Dark Nature (2022) Sinhala Subtitles
4.4
72
57

Dark Nature (2022) Sinhala Subtitles | බිහිසුණු මෘගයා | සිංහල උපසිරැසි සමඟ

(Dark Nature (2022) Sinhala Subtitles) (Dark Nature (2022) Sinhala Sub) (Dark Nature Sinhala Subtitles) (Dark Nature Sinhala Sub)

ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේ මගේ 19 වෙනි උපසිරැසි ගැන්වීම..වැඩිය කතා ඕනේ නෑ එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු..

යාළුවෝ කට්ටියක් camping වලට ඈත කැළෑවකට ට්‍රිප් එකක් යනවා..ඉතින් මේ කැළේ ඇතුළෙදි මෙයාලට අමුතු දේවල් වෙන්න ගන්නවා..ඒත් මෙයාලා මුලින් ඒ දේවල් ගණන් ගන්නේ නෑ..මේ කැළේ නපුරු බලවේගයක් ඉන්නවා කියලා මෙයාලට තේරෙනකොට පරක්කු වැඩියි..ඉතින් මේ කැළේ ඇතුළේ තියෙන්නේ මොකද්ද ???? මෙයාලට මේ කැළෙන් දිවි ගලවාගෙන ආපහු එන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

3 comments

  1. sub ekata sthuthi.late night with the devil (2024) me film ekata sub dennako.kawruth dila na

  2. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  3. Sydney Anthony
    Cineru_users

    thank you very much
    You Can’t Run Forever 2024 sub please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login