The title of the page
Challengers (2024) Sinhala Subtitles
Challengers (2024) Sinhala Subtitles
7.7
89
74

Challengers (2024) Sinhala Subtitles | මම යාලුවෝ වෙන්කරන කෙනෙක් | සිංහල උපසිරැසි සමඟ (18+)

(Challengers (2024) Sinhala Subtitles) (Challengers (2024) Sinhala Sub) (Challengers Sinhala Subtitles) (Challengers Sinhala Sub)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට මේකත් කැම් පිටපතට කරලා තියාගත්ත නිසා තමයි අද මේ වගේ රිලීස් වුණ ගමන්ම දෙන්න පුළුවන් වුණේ.

හරි, අද මං ඔයාලට ගෙනාවේ සමාජ මාධ්‍ය කළඹවපු Zendayaගේ අලුත්ම ෆිල්ම් එක Challengers (2024).

Sport/Romance කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 2 මිනිත්තු 11 ධාවන කාලයක් තියෙනවා.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Luca Guadagnino විසින්. බෙදාහරින්නේ Warner Bros. Pictures විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Zendaya, Josh O’Connor, Mike Faist ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ ප්‍රධාන චරිත තුනක් වටේ. ඒ ආබාධයක් නිසා ක්‍රීඩාවෙන් ඈත්වුණ ටෙනිස් ක්‍රීඩකයෙක්, එයාගේ බිරිඳ සහ බිරිඳගේ කලින් පෙම්වතා වගේම වර්තමානයේ තවත් ටෙනිස් ක්‍රීඩකයෙක් විදිහට තමන්ගේ ස්වාමිපුරුෂයාට අභියෝග කරන පුද්ගලයෙක් කියන ප්‍රධාන චරිත 3ක් වටේට. ඉතින් මේ සිද්ධිය කොයි විදිහට එකිනෙකාට බලපායිද කියලා දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

3 comments

  1. Thanks……….

  2. laKMal
    Cineru_users

    thanks bro sub එකට..

  3. Thanks for the sub!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login