The title of the page
Atharva (2023) Sinhala Subtitles
Atharva (2023) Sinhala Subtitles
7
44

Atharva (2023) Sinhala Subtitles | ඝාතකයා කව්ද ???? | සිංහල උපසිරැසි සමඟ

(Atharva (2023) Sinhala Subtitles ) (Atharva (2023) Sinhala Subtitles ) (Atharva Sinhala Sub ) (Atharva Sinhala Sub)

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ ආපු සුපිරිම crime/thriller ෆිල්ම් එකක් තමයි අද අරගෙන ආවේ..වගකීමෙන් කියන්නේ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් මේක..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

කර්ණා කියන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න සිහින දකින තරුණයෙක්..ඒත් මෙයා හැම සැරේම පොලිස් විභාගේ ෆේල් වෙන හින්දා එයාගේ ඒ හීනේ හීනයක්ම වෙලා තියෙන්නේ..ඉතින් මෙහෙම දවසක් ඉන්නකොට කර්ණට ගමේ කෙනෙක් කියනවා පොලිස් රැකියාවක් වගේම හින්දා පොලිස් සාක්ෂි විශ්ලේෂණ කණ්ඩායමට එකතු වෙන්න කියලා..මෙයා ඉතින් මේ රැකියාවට බැදෙනවා..
එතනින් තමයි හැමදේම පටන් ගන්නේ..දවසක් චිත්‍රපට නිළියක් ඝාතනය වෙනවා එයාගේ පෙම්වතා එක්කම..මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..ඉතින් කර්ණට මේ මිණීමැරුම කරේ කව්ද කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? පැය දෙකකට ආසන්න කාලයක් කුතුහලයෙන් පිරිච්ච මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

6 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. laKMal
    Cineru_users

    thanks bro sub එකට..

  3. Sub ekata Thanks 🙏

  4. ruwan mahagama

    බොහෝම ස්තූතියි

  5. Vidhi(2023),White Rose movies wala sinahala substitles dennako

  6. Thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login