The title of the page
8
100
96

Squid Game (2021) E08 Sinhala Subtitles | “ප්‍රධානියා” | සිංහල උපසිරැසි සමඟ

(Squid Game 2021 Sinhala Subtitles)

“කෘරත්වය අතරින් මනුෂ්‍යත්වයට කතා
කරන Squid Game.”
 
Squid Game Overview
• Drama name – Squid Game/ Round six/Oejing Geim,..
• IMDb – 8.2/10
• Rotten Tomatoes – 100% 🌟
• Google Ratings – 96%
• Genre – Action /Adventure
• No. Of Episodes – 09
• Original Language – Korean
• Network – Netflix  🌟
• Screen writer & Director – Hwang Dong Hyuk 🌟

Cast

• Lee Jung Jae 🌟  – ගී හුන්
• Park Hae Soo 🌟 – සන්ග් වූ
• Ho Yeon Jung 🌟 – සේ බ්යොක්‌
               
• Tripathi Anupam (ඉන්දීය නළු)
• Oh Young Soo
• Kim Joo Ryung
• Jo A In
• Kang Mai Geum
• Wi Ha Joon
• Heo Sung Tae
• Lee Yoo Mi
• Kim Young Ok
• Gong Yoo
• John D. Michaels. (ඇමෙරිකානු නළු)
ඇතුළු රංගන ශිල්පීන් රාශියක්…

මෙතෙක් හමු වූ ‘ගේම්’/ක්‍රීඩා…

1. පළමු වටය : රෙඩ් ලයිට්, ග්‍රීන් ලයිට්.
2. දෙවන වටය : සීනි මී වදය/ sugar Honeycomb.
3. තෙවන වටය : කඹ ඇදීම.
4. සිව්වන වටය : මාබල් / ජිල් බෝල
5. පස්වන වටය : ගලෙන් ගලට පැනීම / Glass stepping stone.
6. සයවන වටය :   ????

අටවන  කොටසින්..

අනෙක් කොටස් වලට සාපේක්ෂව, අද කොටස බොහොම කෙටියි..
නමුත් අවසානයට අත්තිවාරම වැටෙන්නේ අද කොටසින්..5 වන ගේම් එකෙන් පස්සේ අවසානයට ඉතුරු වුණේ ගී හුන්, සන්ග් වූ හා සේ බ්යොක්‌ කියන තරගකරුවන් තිදෙනා..ඔවුන් අතරින් සන්ග් වූ ගැනනම් හොද හැගීමක් නෙමෙයි දැනෙන්නේ..
අවසාන වටයට තේරුණු තරග කරුවන් වෙනුවෙන් විශේෂ තෑග්ගක් පිළියෙළ කරලා තියෙනවා.. ඒ මොකක්ද කියලා අපි බලමු…කිමිදිලා පලා යන්න හදපු ජුන් හෝ පොලිස්  නිළධාරියට මොනවා වේවිද?  ඔහු තමයි අපිට ඉතුරු වෙලා ඉන්න එකම බලාපොරොත්තුව..කොටසේ නම වගේම අද ප්‍රධානියා / front man තමයි ප්‍රධාන චරිතය වෙන්නේ..ඇත්තටම ඒ වෙස්මුහුණට පසුපස ඉන්නේ කවුද?? 

නරඹලාම එන්න!

අවසාන කොටසෙන් හමුවෙමු..
– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

13 comments

  1. උපසිරැසියට බොහොම ස්තූතියි ❤️🤗

  2. එළ🤘 තෑන්ක්ස් 🙃

  3. Ada raata anthima ekath denna. Ethakota iwara kara haki.

  4. 9 වෙනි එකත් ඉක්මනට ඕනා

  5. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් 😻🔥

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Nice boys ⚡⚡

  8. 9 වෙනි එකත් ඉක්මනට ඕනා

  9. Sub ekata thanx

  10. මෙක සුපිරි

  11. Krishani
    Cineru_users

    Thank you 💐💖

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login