The title of the page
8
100
96

Squid Game (2021) E09 [END] Sinhala Subtitles | “එක් වාසනාවන්ත දිනයක්” | සිංහල උපසිරැසි සමඟ

(Squid Game (2021) Sinhala Subtitles)

Squid Game Overview

• Drama name – Squid Game/ Round six/Oejing Geim,..

• IMDb – 8.2/10

• Rotten Tomatoes – 100%

• Google Ratings – 96%

• Genre – Action /Adventure

• No. Of Episodes – 09

• Original Language – Korean

• Network – Netflix

• Screen writer & Director – Hwang Dong Hyuk

Cast

• Lee Jung Jae – සොන්ග් ගී හුන්

• Park Hae Soo – චෝ සන්ග් වූ

• Ho Yeon Jung – කන්ග් සේ බ්යොක්

• Tripathi Anupam (ඉන්දීය නළු) – අලී අබ්දුල්

• Oh Young Soo – ඔහ් ඉල් නම්

• Kim Joo Ryung -හන් මින් න්යෝ

• Heo Sung Tae – ජන්ග් දොක් සු

• Lee Yoo Mi – ජී යොන්ග්

• Wi Ha Joon – හ්වන්ග් ජුන් හෝ

• Gong Yoo – සේවා නියෝජිත

• Lee Byung Hun – ප්රධානියා

• John D. Michaels. (ඇමෙරිකානු නළු) – VIP 1

• Daniella C. Kennedy – VIP 2

• Kim Young Ok – ගී හුන්ගේ මව

• Jo A In – ගා යොන්ග්

• Kang Mai Geum – ගා යොන්ග්ගේ මව

• Park Hye Jin – සන්ග් වූගේ මව

ඇතුලු රංගන ශිල්පීන් රැසක්…

ල්පීන් රාශියක්…

මෙතෙක් හමු වූ ‘ගේම්’/ක්රීඩා…

1. පළමු වටය : රෙඩ් ලයිට්, ග්රීන් ලයිට්.

2. දෙවන වටය : සීනි මී වදය/ sugar Honeycomb.

3. තෙවන වටය : කඹ ඇදීම.

4. සිව්වන වටය : මාබල් / ජිල් බෝල

5. පස්වන වටය : ගලෙන් ගලට පැනීම / Glass stepping stone.

6. සයවන වටය : දැල්ලෝ ක්රීඩාව/ Squid game.

අවසාන කොටසින්..

නොඉවසිල්ලෙන් නැරඹු, Squid Game කතා මාලාවේ අවසානය මෙලෙස ළගා වුණා. අවසන් වටය / ෆයිනල් ගේම් එක අද කොටසින් හෙළි දරව් වෙනවා.. අවසානයේ තරග වදින්නේ ළමා කාලයේ පටන් මිතුරන් වූ, එක මවකගේ කුසෙන් බිහි නොවුනත් සහෝදරයන් ලෙස හැදුනු වැඩුණු ගී හුන් සහ සන්ග් වූයි.. ණය බර හා මුදල් තණ්හාව මත සහෝදරකම්, මනුස්සකම් සන්ග් වූගෙන් ගිලිහෙන වෙලාවක..ගී හුන් ඔහුට වෛර කරන මොහොතක.. ජයග්රාහකයා කවුරුන් වේවිද?? ප්රධානියාත් තමන්ගෙම සහෝදරයට ද්රෝහී වුණා මතක ඇති. මේ සියල්ලම පිටිපස්සේ ඉන්නේ කවුද?? Squid Game එකේ මහමොළ කරු කවුද?? ඇයි මෙහෙම දෙයක් ඔවුන් කරන්නේ?? මේ කෘර අසික්කිත මිනිස් දඩයම අවසානයක් වේවිද?? බොහොමයකට පිළිතුරු අද අවසාන කොටසෙන් ලැබේවි..

2 වෙනි සීසන් එකක් ගැන බලාපොරොත්තුවක් තිබුණත්..තාම අධ්යක්ෂක Hwang Dong Hyuk නම් සීසන් 2ක් ගැන නිළ වශයෙන් ප්රකාශ කරලා නෑ කියලයි කියන්නේ.. මේකටත් 2008 ඉදන් 2019 වනකම් කාලයක් ගිය නිසා ඔහුට තව සීසන් එකකට අත ගහන්න හදිස්සියක් නෑ කියලා වරක් ඔහු පවසල තිබුණා.. ඒත් අපිට නම් හදිස්සියි.. බලාපොරොත්තු අත් හැර ගන් නැතුව බලාගෙන ඉමු..

අවසානය තෙක් රැදී සිටියාට ස්තුතියි. තවත් අලුත් උපසිරැසියකින් හමුවෙනකම් මං පුංචි විවේකයක් ගන්නවා..

හැමෝම පරිස්සමින් ඉන්න!

– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

44 comments

  1. bohoma sthuthi… good luck

  2. ගොඩක් ස්තූතියි.

  3. Thank you very much for your SUB

  4. Thanks 😊 akke. ♥️♥️

  5. Sahan Sulakkhana Subasinghe

    මේ කතාව අපිට අරගෙන ආපු එකට බොහොමත් ස්තුතියි අක්කේ. ඉතින් දිගටම මේ වගේ කතා අරගෙන එන්න.

  6. උපසිරැසියට බොහෝම ස්තූතියි 🙂👍

  7. Thank you❤ පුළුවන් නම් Must yo go කතාවත් සම්පූර්ණ කරන්නකෝ ඉක්මනින්ම.🤗

  8. Thnxxxxxxxxx

  9. තෑන්ක්ස් ඉක්මනට සබ් ටික දුන්නට

  10. තෑන්ක්ස් ඉක්මනටම සබ් 09ම දුන්නට ❤️

  11. බොහොම ස්තූතියි උපසිරැසියට..❤
    ඉක්මනින් සබ් ටික දුන්නා🤗❤👌

  12. okkoma dunnata passe balanna hitiye. dan baluwaki.

  13. මරු කතාව මෙක. තැන්ක්ස් සබ් එක ගැහුවට මෙ කතාවට

  14. La Brea (2021) denna gannko plz ….Thnq

  15. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් දුන්නට

  16. කාටත් කලින් ඉක්මනට සබ් දුන්නට තැන්ස්ක් ආන්ටි😉😉😉💔😆

  17. Thank You very much kellee❤️❤️‍

  18. Shan Shenow
    Cineru Family Member

    උපඋපසිරැසිවලට බොහොම ස්තූතියි 😍🔥

  19. godaak sthuthi ikmanata sub okkoma dunnata. <3

  20. Sub ටිකට දුන්නට ස්තූතියි !

  21. එකික් එකට කමෙන්ට් කරන්න කම්මැලි නිසා අන්තිම එකටම කමෙන්ට් එකක් දානව…කියන්න වචන නෑ,සුපිරි කතාවකට සුපිරි සබක්..🔥🔥🔥ගොඩක් ස්තූතියි..👍

  22. Krishani
    Cineru_users

    Thank you 💐💖

  23. Sub ekata thanx

  24. Thank you sub ekata..

  25. Chaminda gunasekara

    Thank you so much akki❤

  26. Thanks akke ptta katava

  27. Shashika thisaranga

    මහන්සි වෙලා සබ් ටික හදලා දෙනවට ගොඩක් ස්තූති

  28. Thank you bn…sub ptta…thawa kdrama ekakta sub aran enna ikmnta😁

  29. Dileepa Nethranga

    බොහොම ස්තුතියි සබ් ඔක්කොටම Thank you soo much🔥💯❤️👌🤩

  30. Thank you so much

  31. Series එක හදපු එකාට වඩා ඔයාව වටිනව thank you so much😍😍

  32. උසාන්ත

    තෑම්ස් සගෝ ❤

  33. Aththtam thanks me series eke sub dunnat. Hrim wens end ekk. Mt hithgnn bari una. Sesone 2 ekth awoth eketh kawad hri awoth apu gaman eketh sub denn. thank you me drama ek argen awt.

  34. Thanks sub ekt…😚💐

  35. Mata sub dowload karnna bane

    • එහෙම කිසිම අවුලක්නම් නෑ…සිංහල උපසිරැසි කියන බට්න් එක ටච් කරාම සබ් ඩවුන්ලෝඩ් වෙනවා..

  36. Thank you…good job

  37. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  38. Balapu pattama series ekak asawen hitiye balann subtitles dila support Karata thanks machn
    👍
    Season 2 awoth eketh sub dahan 😉♥️

  39. thanks thanks thanks thanks thanks………….

    godaaaaaaaaaaaaaaaaaaaaaak thanks…………………………………….

  40. බොහොම ස්තූති. ජයම වේවා🖤

  41. Sumindu Maduranga

    Episodes ඔක්කොම ටික බලලා ඉවර කරා. මම බලපු පලවෙනි Tv series මෙක. සුපිරිම Tv series එකක්.
    ඔබට ගොඩක් ස්තූතියි Episodes ඔක්කොටම සිංහල උපසිරැසි ලබා දුන්නාට. ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login