8.2
90

Spy X Family (2025) S03 E09 Sinhala Subtitles | “මෙහෙයුමද? ජනප්‍රියත්වයද?” | සිංහල උපසිරැසි සමඟ (18+)

Spy x Family [S03:E09] “”

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 9 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

බස් රථ දෙකක් එක්කම ක්ෂේත්‍ර චාරිකාවක් ගිය ආන්යාගේ පන්තිය රෙඩ් සර්කස් කියන කල්ලිය පැහැර ගන්නවා. යාළුවෙක් එක්ක මේ කරදරය එළියට සූක්ෂමව දැනුම් දෙන්න සමත් වෙන ආන්යා බස් එක ඇතුලෙදිත් නුවනක්කාර විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ආරක්ෂක සේවය එක බස් රථයක් බේරගනිද්දි අනිත් බස් එක ආන්යාගේ සිත් කියවීමේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන මුළු පන්තියම බේරෙන තැනට වැඩ කරනවා. ඒ නිසා රෙඩ් සර්කස් ප්‍රධානියා යටත් වෙනවා වගේම සෙසු අය අත් අඩංගුවට පත් වෙනවා.

ඉතින් ඒ විදිහට ආන්යා සහ බස් එක ඇතුලෙ ඉන්න තවත් කිහිප දෙනෙක් නිසාවෙන් තමයි මේ සිද්ධිය සමතයකට පත් උනේ. ඒ වෙනුවෙන් ආන්යාට සහ අනිත් ශිෂ්‍යන්ට ලැබෙන්නෙ මොනවද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : Anya’s Era Has Come
Released Date : 2025.11.29
IMDB Rating : 8.2

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


75
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login