Christy (2025) Sinhala Subtitles
Christy (2025) Sinhala Subtitles
6.1
67
33

Christy (2025) Sinhala Subtitles | “ක්‍රිස්ටි” | සිංහල උපසිරැසි සමඟ

(Christy (2025) Sinhala Subtitles) (Christy (2025) Sinhala Subtitle) (Christy (2025) Sinhala Sub)

කවුරු කවුරුත් දන්න Sydney Sweeney රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි Christy. හැබැයි මේ කතාවෙ එයා ඉන්නෙ අපි එයාගෙන් හැමතිස්සෙම දැකපු ලස්සන, ආදරණීය චරියක් නෙවෙයි. ඒ බොක්සිං රින්ග් එකේ ගේම ඉල්ලන ක්‍රීඩිකාවක් විදිහටයි.

මේකට පාදක වෙලා තියෙන්නෙ Christy Martin කියන කාන්තා බොක්සිං ශූරියගේ ජීවිත කතාව. 1990 ගණන්වල කාන්තා බොක්සිං ලොකුවට පිළිගත්තේ නෑ. අන්න ඒ කාලේ Christy කොහොමද ලෝකෙ දිනුwe කියලා මේකෙන් පෙන්නනවා. එයාge අන්වර්ථ නාමය වුණේ “The Coal Miner’s Daughter” කියන එක.

Christy බොක්සිං ලෝකෙ ජයගන්න හැටි විතරක් නෙවෙයි මේකෙ තියෙන්නෙ. එයාගෙ පුද්ගලික ජීවිතේ තිබුණු ඛේදවාචකයකුත් මේකෙන් පෙන්නනවා. ඒ Christy ව පුහුණු කරපු, පස්සෙ එයාගෙ මහත්තයා වුණු Jim Martin එයාට දුන්නු වද හිංසා. ගෘහස්ථව සිද්ධ වුණු මේ හිංසන සහ දරුණු පහරදීම් මැද්දෙ Christy කොහොමද තමන්ගෙ ජීවිතේ බේරගත්තෙ කියන දේත් කතාවෙන් පෙන්නනවා.

Sydney මේ චරිතය වෙනුවෙන්ම ඇඟ මහත් කරගෙන, කොණ්ඩෙ පාට වෙනස් කරගෙන මාර කැපවීමක් කරලා තියෙනවා. ඇත්ත බොක්සිං ක්‍රීඩිකාවක් වගේම එයා මේකෙ රඟපානවා.

මේක නිකම්ම Sports Film එකක් නෙවෙයි. කාන්තාවක් තමන්ගෙ හීන වෙනුවෙන් යන ගමන සහ වැරදි මනුස්සයෙක් අතින් විඳවන දුක, ඊටපස්සෙ එතනින් නැගිටින හැටි පෙන්නන කතාවක්….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

2 comments

  1. ස්තූතියි ධනුෂ්ක සහෝ සබ්එකට

  2. ” Tomb Raider: The Legend of Lara Croft ” මේ සීරිස් එකටත් සබ් දෙන මෙන් සිනෙරු ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලා ස්ටිමි… ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login