Spy X Family (2025) S03 E10 Sinhala Subtitles
Spy X Family (2025) S03 E10 Sinhala Subtitles
8.2
90

Spy X Family (2025) S03 E10 Sinhala Subtitles | “හොඳ ජීවිතයකට උපදෙස්” | සිංහල උපසිරැසි සමඟ (18+)

ඇනිමෙ රසිකයන් අතරේ වඩාත් ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන ත්‍රාසය, ක්‍රියාදාමය, විනෝදය එකට කැටි වුනු Spy x Family Season 3 හි 10 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.

ඊඩ්න් පාසල් බස් රථ පැහැරගැනීම් සිද්ධියෙදී කරපු දේවල් වෙනුවෙන් ආන්යා ඇතුළු තවත් තුන්දෙනෙක්ට පාසලෙන් ස්ටෙලා තරු පිරිනමනවා. ඒකෙන් ආන්යාත් පළවෙනි ස්ටෙලා තරුව ලබාගන්නවා. ඒ නිසා ආන්යාත් දැන් පාසලේ හුඟක් ජනප්‍රියයි. මේ වෙනකල් කතා නොකරපු අයත් දැන් කතා කරනවා. මේකට තියෙන ආසාව වැඩි වෙන ආන්යා, තමන්ගෙ ජනප්‍රියත්වය තවත් වැඩි කරගන්න හිතාගෙන හැමෝම වටකරගෙන බොරු කියන්න පටන් ගන්නවා. තමන්ගෙ තාත්තගෙ මෙහෙයුම ආන්යාට අමතක වෙනවා. ඉතින් ඒ බොරු එක්ක ආන්යාට දිගටම යාළුවො තියාගන්න පුලුවන් වෙයිද?

මේ පැහැරගැනීම් සිද්ධිය නිසා පාසලේ තව කෙනෙක් පීඩා විඳින ගමන් තමයි ඉන්නෙ. ඉතින් එයා යන්නෙ ලොයිඩ් ෆෝජර්ව මුණ ගැහෙන්න. ඒ වගේම ලොයිඩ් ෆෝජර් එක්ක ගෙවන පවුල් ජීවිතය ගැන යෝර්ගෙ රැකියා සහායිකාවො නොයෙක් කතා කියන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නෙ කොහොමද? ලොයිඩ්ව මුණ ගැහෙන්න යන වින්දිතයා කවුද? ඒ ප්‍රශ්නෙ මොකක්ද? නරඹන්න මේ කොටස.

සුපුරුදු විදිහටම මේක ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි. එහෙනම් නරඹන්න පටන් ගන්න මේ Spy x Family Season 3. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.

Episode Name : Austin’s Troubles, A Normal Mixer, Moon Landing
Released Date : 2025.12.06
IMDB Rating : 7.4

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


75
Total Subtitles

One comment

  1. Ithuru tikath ikmnt damu🌝

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login