The title of the page
Soulmate (2023) Sinhala Subtitles
Soulmate (2023) Sinhala Subtitles
7.7
97

Soulmate (2023) Sinhala Subtitles | “ආදරය නැතුව අඳින්න බැරි චිත්‍රයක්” | සිංහල උපසිරැසි සමඟ

Soulmate (2023)
ගිම්හාන ක්ෂීරපථය

Movie: Soulmate
Country: South Korea
Release Date: Mar 15, 2023
Duration: 2 hr. 4 min.
Content Rating: 13+ – Teens 13 or older
Ratings: 8.3/10
Related Content
Soul Mate (Chinese adaptation)
Another Me (Chinese adaptation)
Native Title: 소울메이트
Also Known As: Hi, My Soul Mate , Hello, My Soulmate , Soulmeiteu , Annyeong, Naui Sowoolmeiteu , 안녕, 나의 소울메이트
Screenwriter & Director: Min Yong Keun
Genres: Romance, Drama
Tags: Childhood Friends’ Relationship, Adapted From Short Story, Jealousy, Coming Of Age, Character Development, Friendship

 

රංගන ශිල්පීන්

Kim Da-mi as Ahn Mi-so
Jeon So-nee as Go Ha-eun
Byeon Woo-seok as Hum Jin-woo
Heo Ji-na as Mi-so’s mother
Jang Hye-jin as Ha-eun’s mother
Park Chung-seon as Ha-eun’s father
Nam Yoon-su as Ki-hoon
Kang Mal-geum as a curator at an art museum
Oh Min-ae as Yeong-ok
Hyun Bong-sik as the owner of a fancy shop

මි සෝ පොඩි කාලෙ ඉස්කෝලෙ මාරු කරලා හා අන් ඉන්න ඉස්කෝලෙට එනවා. එදා ඉදන් ඒ දෙන්නා හොදම යාලුවො වෙනවා. හා අන් කියන්නෙ තැම්පත් ගෑණු ළමයෙක් වුනාට මි සෝ කියන්නෙ දඟකාර ගෑණු ළමයෙක්.
ඒවගේම ඒ දෙන්නට දෙන්නා ගොඩාක් ආදරෙයි. කල් යල් ගතවෙනකොට හා අන්ට මුන ගැහෙනවා පිරිමි ළමයෙක්. එයාගෙ නම් ජුන් වු. හා අන් මේ ගැන මි සෝටත් කියනවා. ඒ වගේම මේ පිරිමි ළමයව චිත්‍රෙකින් අඳින්නත් හා අන්ට ඕන වෙනවා. මෙහෙම මේ තුන්දෙනා විනෝදෙන් කාලය ගත කරන අතරවාරයේ මි සොගෙ කලින් දැක්කෙ නැති අමුත්තක් හා අන් දකිනවා. ඒත් එක්කම මි සෝ සෝල්වලට යන්නත් තීරණය කරනවා. තව ජුන් වුගෙ කරේ තිබ්බ මාලය මි සෝගෙ කරේ තියෙනවත් හා අන් දකිනවා. ඇයි මි සෝ එකපාරටම සෝල්වලට ගියේ? මි සෝගෙ කරට කොහොමද ජුන් වුගෙ මාලය ආවේ?

වැඩි විස්තර මොකටද? එහෙනම් හැමෝම මේ ෆිල්ම් එක බලන්නකෝ..
ජය!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

7 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු ……….
    හදවතින්ම ආදරෙයි ……!!!

  2. බොහොම ස්තුතියි

  3. Thanks for this.💖💖💖

  4. Thank you sub 1ta.. pluwan nm bad prosecutor kdrama 1ta sub dennko..

  5. Thank you so much
    Puluwn nm heavenly idol drama eka complete krannako plz

  6. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login