The title of the page
Ravanasura Sinhala Subtitle
Ravanasura Sinhala Subtitle
5.9
88

Ravanasura (2023) Sinhala Subtitles | “ඔලු දහයේ රාවණා” | සිංහල උපසිරැසි සමඟ

(Ravanasura (2023) Sinhala Subtitles) (Ravanasura (2023) Sinhala Subtitle) (Ravanasura Sinhala Subtitle) (Ravanasura (2023) Sinhala Sub) (Ravanasura Sinhala Sub)

සුභ දවසක් හැමෝටම ,

ඔන්න ටික කාලෙකට පස්සෙ ආයිමත් අපේ ශාන් සහෝදරයා එක්ක එකතු වෙලා අළුත්ම උපසිරසක් ඔයාලට ගෙනල්ලා තියෙනවා.

රාවනාසුරා , “ඔළු දහයේ රාවණා”

හැමදාමත් වගේ ඉන්දියානු තෙලිගු සිනමාවට මාස් වැඩ තිළිණ කරන මාස් මහරාජා රවීතේජා රංගනයෙන් දායක උනු අළුත්ම ෆිල්ම් එක තමයි මේ රාවනාසුරා කියන්නෙ. පසුගිය අප්‍රෙල් 7 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ චිත්‍රපටයට තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙමින් පවතිනවා..පැය 2යි විනාඩි 20කට ආසන්නව දිවෙන මේ චිත්‍රපටයට හම්බවෙලා තිබුනෙ සහතිකය නම් A Grade එකක්. A සහතිකය හිමිවෙන්නෙ Adult චිත්‍රපටි වලට කියල දන්නව ඇතිනේ..ඒවගේම මේ ෆිල්ම් එකේ අනිත් විශේෂත්වය තමයි මේකේ වීරයෙක් කියල කෙනෙක් නෑ.. ඒ වෙනුවට ඉන්නෙ ඊට දහ ගුණයකින් පවර්ෆුල් දුෂ්ඨයෙක්..ඇත්තම කිව්වොත් මේක මමත් පස්සෙ හරි දැනගත්ත නිසා ඔයාලටත් කියන්නම් ඒ තමයි මේ ෆිල්ම් එක 2019 තිරගතවූ Vinci Da කියන බෙංගාලි ෆිල්ම් එකේ ප්‍රතිනිර්මාණයක්

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Ravi Teja – [රවීන්ද්‍ර]
Sushanth – [සංකේත්]
Jayaram – [හනුමන්ත් රාඕ]
Faria Abdullah – [කනකමහාලක්ෂ්මි]
Megha Akash – [හාරිකා]
Anu Emmanuel – [කීර්තනා]

ජේශ්ඨ නීතිඥ කනකමහාලක්ෂ්මි කියන්නෙ නීති ක්ෂේත්‍රයේ හොද තැනක් හදාගෙන ඉන්න කෙනෙක්. මෙයාගෙ නීතිඥ කාර්යාලයේ තව කෙනෙක් වැඩ කලා ඒ තමයි රවීන්ද්‍ර , රවීන්ද්‍ර කියන්නෙ කනකමහාලක්ෂ්මිගේ කොලේජ් කාලෙ ඉදන් යාළුවා වගේම මේ වෙද්දි කනකා ළග වැඩ කරන කනිෂ්ඨ නීතිඥයෙක්..මේ රවීන්ද්‍ර කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා නීතිඥයෙක් වගේම නීතිය දන්න අපරාධකාරයෙක්. මේ රවීන්ද්‍රගෙ ජීවිතේ අපි කවුරුත් නොදන්න යටගිය කතාවක් තියෙනවා..ඒ මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලලම ඉන්නකෝ..ලස්සන සිංදු කීපයකුත් ඔයාලට ෆිල්ම් එක අතරතුර රසවිදින්න අවස්ථාව ලැබෙයි..

නොහිතපු වෙලාවක ඇමසන් ප්‍රයිම් වෙතින් OTT රිලීස් කෙරුනු මේ ෆිල්ම් එක පුළුවන් ඉක්මනින් උපසිරස ගන්වලා ඔයාලට දෙන්න මාත් එක්ක අපේ ශාන් සසංග (ශානා) සහෝදරයාත් එකතු උනා..

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

18 comments

  1. Thasitha Nilanka

    Thanks

    Rudhran movie eekatath sub denna

  2. Anushka Udayanga

    Oraginal da

  3. Supiriyak thank u subtitles akata ❤🔥❤🔥

  4. Kasun Widusha
    Cineru_users

    Tnx sub ekata…..Gurudev Hoysala (2023) Kannada sub denda balandaa

  5. Akalanka Deshapriya

    Thank You guys pereda indan balan indiye meka denakan…

  6. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. බොහොම ස්තූතියි 🙏

  9. Sweet tooth Season 2 එකේ sub එක දෙන්නකො.

  10. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි Team සිනෙරු ……….
    හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Thanks shana…..
      Thanks kavishka….

  12. Lahiru kanchana

    Sub pennanne nane plz help

    • එහෙම අවුලක්නම් නෑ..සිප් ෆයිල් එක අන්සිප් කරගෙන ෆිල්ම් එකට Srt File එක ඇඩ් කරගන්න තියෙන්නේ..

  13. Meke front ek mokakda mt pennan naa ne

  14. puluwannm front ek dapnko.. Mn okkom sinhsla fronts install kara

  15. Foundation S2 සබ් දෙන්නැද්දදැං ඇවිත් ගෙඩක් කල් වෙනවනෙ 🤔

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login