The title of the page
Pathu Thala (2023) Sinhala Subtitles
Pathu Thala (2023) Sinhala Subtitles
7.3
94

Pathu Thala (2023) Sinhala Subtitles | ඔලු දහය | සිංහල උපසිරැසි සමඟ

Pathu Thala (2023) Sinhala Subtitles , Pathu Thala (2023) Sinhala Sub

Pathu Thala (ඔලු දහයක්) සිම්බු නොහෝත් සිලම්බරසන්ගේන් ලොකු බලාපොරොත්තුවක් එක්ක කවුරුත් බලාසිටි චිත්‍රපටිය කියල මේක හදුන්වන්න පුලුවම්. සිම්බු වගේම මේකේ ගෞතම් කාර්තිකුත් ප්‍රධාන චරිතය හොබවනවා. කියන්න ගියොත් සිම්බුට වඩා වැඩි අවස්ථාව ගෞතම්ටයි හිමිවෙන්නේ. ඒ වගේම දෙන්නම හොද සාධාරණයක් කරල තියෙනවා මේකට. ෆිල්ම් එකනම් තනිකරම මැර ලයිෆ් එකක්ම තමයි. ඒ වගේම මේක කන්නඩ චිත්‍රපටයක් වන Mufti එකේ රීමෙක් එකක් පොඩි පොඩි වෙනස්කම් එක්ක අරගෙන තියෙනවා. පත්තුතල කියන්නේ හිස් දහයක්. හිස් දහයක් තියෙන්නේ අපේ රාවනට නේ. මේකේ සිම්බුගේ නම ඒ. ජී. රාවනන් (ඒ ජී ආර්) . ඒ වගේම ප්‍රධාන විලන් චරිතය පුරුදු පරිදි Gautham Vasudev Menon සුපිරියටම දෙබස්වලින්ම වැඩේ කරල දානවා. හොද අධ්‍යක්ෂක කෙනෙක් ඒ වගේම දැන් දැන් එයා ඔප්පු කරනවා දමිළ සිනමාවට රඝුවරන් ටයිප් එකට විලන් කෙනෙක් ලැබෙන්න ඉන්නවා කියන එක.

අධ්‍යක්ෂණය Obeli N. Krishna විසිනුත් කැමරාකරණය Farook J. Basha විසින්ද . සංස්කරණය Praveen K. L. විසින්ද සංගීතය A. R. Rahman විසින්ද සපයා ඇත.

හරි කතාව ගැන බලමු.

කතාවේ තේමාව. බෙහෙත් මාෆියාව තමයි. බෙහෙත් ගෙන්නන එකේ ඉදල එන්නත් කරනය දක්වා ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් පවතින මාෆියාව කොහෝමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි. මේකේ තොරගෙන තියෙන්නේ එන්නතක් . ඒකට අනුමැතිය හා ඒ එන්නතෙන් ලැබෙන ප්‍රතිඵල ගැන වෙන ඝට්ඨණය.

ඉතින් අපේ 4 වෙනි සංවත්සරයත් මේ එක්කම එනවා. ඒකට විශේෂ වැඩ සටහකුත් තියෙනවා. අද චිත්‍රපට වර්ෂාවක තෙමන්නයි සිනෙරු මේ සැරසෙන්නේ.

එහෙනම් ජය ශ්‍රී

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

34 comments

  1. Thanks for the sub ❤😍

  2. Netflix පිස්සා

    Happy anniversary cineru crew 😍🥰😍🥰

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    மிக்க நன்றி பீட்டர் அண்ணா ……….

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      සුබ සංවත්සර දිනයක් වේවා …..!!
      දස දහසක් ආයු ලැබේවා …..!!
      සියලුම  සොයුරු සොයුරියන්
      නිදුක් වේවා …..!!
      නිරෝගි වේවා …..!!
      දීර්ගායු ලැබේවා …..!!

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Thank u for the subtitle…❤🙏 & Happy Anniversary cineru lk

  6. Kasun Widusha
    Cineru_users

    ජය වේවා සිනෙරූ සෙට් එකටම , සුබ පැතුම් අවුරුදු 4 ට
    ස්තූතියි උපසිරසට, ❤️💪

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Viduthalai Part 1 (2023) Tamil

  8. Peter Barthelot
    Cineru Family Member

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

  9. Happy New Year

  10. Sub එකට ස්තූති බොස් 💟
    සුභ අලුත් අවුරුද්දක් සිනෙරු ෆැමිලි එකට 🥰🥰

  11. බොහොම ස්තූතියි සහෝ
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

  12. Thank you very much 🙏🙏

  13. ruvinda
    Cineru_users

    HC HDRip|1080p|X265|1.6 GB
    wena film akak thiyenne

    • Peter Barthelot
      Cineru Family Member

      මෙගා ලින්ක් එක වැරදි එකක්. ජීඩ්‍රයිව්, අප්ටුබොක්ස් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

  14. ස්තූතියි උපසිරැසි ලබාදුන්නට

  15. wasantha
    Cineru_users

    sub eka movie eke bagayak witharai yanne..passe font eka wenas wenawa………pl reply me

    • එහෙම අවුලක්නම් නෑ..KM player එක වෙනුවට Pot Player එක හරි VLC හරි යූස් කරලා බලන්න.

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Update eka denna puluwanda saho…

  17. Anushka Udayanga

    Original update karannko

  18. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට…

  19. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  20. sub eka film eke bagayak yanakota wada karanne na

    • එහෙම අවුලක්නම් නෑ සහෝ..ඔයා KM Player එකෙන් බලනවනම් Pot Player එක යූස් කරලා බලන්න.

  21. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Viduthalai Part-1 (2023)

  22. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  23. Thanks brother 😊 thank you very much for your time and effort

  24. මාර විදියට Over rated film එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login