The title of the page
8.5
100
96

Viduthalai Part 1 (2023) Sinhala Subtitles | ” නිදහස ” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතින් ටික දවසක නිවාඩුවකට පස්සේ අදත් තවත් සුපිරිම චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන අපි ආවා.

Viduthalai Part 1 (2023)
Direct by : Vettri maaran
Cinematography : R. Velraj
Music by : Ilaiyaraaja
වෙට්ට්‍රී මාරන් කියන්නෙම නාට්‍යමය අපරාදමය චිත්‍රපට හදන්නම  උපන්  හපනෙක්. ගොයියටම අවේණික කලාත්මක විලාසිතාවකට ඒ චිත්‍රපට බලන එකාට දැනෙන්නම දෙනවා ඒ වෙට්ට්‍රී ගේ හැටි.
වෙට්ට්‍රී මාරන්ව මට පලවෙනියට මුණ ගැහුණේ පොල්ලාදවන් (2007) චිත්‍රපටයෙන් එතැන් පටන් ඔහුගේ මා දැකපු බලපු හැම චිත්‍රපටයක්ම එකිනෙකට වෙනස් ප්‍රභල අඛායනයන් ඉදිරිපත් කරපු චිත්‍රපට.ඔහුගේ ආකර්ෂණීය ලිවිම තිරගත කිරිම ආරම්භය මොහොතේ ඉදලා චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයාව ආතතියකින් ආකර්ෂණය කර ඔවුන්ව බලපැම්කාරි ගැටුමක් පෙන්වනවා.ඒක ඔහුගේ හැම චිත්‍රපටයකට ආවේණික ලක්ෂණයක් viduthalai එකෙත් වෙනසක් නැහැ එක එලෙසමයි.මේ ගැටුම් වලට තුඩු දුන්න ක්‍රියාව ගොඩක්ම සරල වුණත් එව්වා ගෙන හැරපාන වෙට්ට්‍රීමාරන්ගේ සිතලුව එසේත් නැත්නම් දැක්ම ප්‍රේක්ෂකයාව යුගන් වැනි රසයකින් ( යුගන් නෙවෙයි ) පුරවන්න සමත් වෙනවා.
Viduthalai වල සුරි හා විජෙයි සෙතුපති , GVM රංගනයෙන් උපරිම සාධාරණය කරලා. සුරි දක්ෂයා කියලා දැනන් උන්නාට මෙතරම් දක්ෂයැයි මා දැනන් ඉදියේ නැහැ. වෙට්ට්‍රීමාරන් සුරිගෙන් උපරිම වැඩක් අරං.අධ්‍යක්ෂණයෙහි ප්‍රභලත්වය එතැනින්ම ඉස්මතු වෙනවා. විජේසෙතුපතිට හැමදාම හමුවුණ එයාගේ විධිහේ කැරක්ට එකක් තමා එයාට viduthalai වලත් ලැබිලා තිබුණේ. 
දෙවැනි කොටස් එන්න කතාව තියලා අවසානය තියන බොහොමයක් චිත්‍රපටය අවසානය ඇනගනු සුලුනේ.හැබැයි වෙට්ට්‍රී මාරන් viduthalai අවසානය වඩාත් ත්‍රිවුර විදිහට අවසන් කරනවා. වඩාචෙන්නයි හී අවසානයත් සිහි ගැන්වුණා එකෙන් කොහොම හරි මට..
බලාගෙන සිටිමි දෙවැන විමුක්තිය තෙක්!
සටහන -: ඉනූෂ දම්රුවන්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

8 comments

  1. thanks. anakam hitiye

  2. Math Asama director kenek. vetryge film nam maga harinnema na Kawadaawath.. Oyage Article ekath supiri…

  3. Kasun Widusha
    Cineru_users

    Tnx denkal hitapu sub ekak……

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ගොඩක්ම ස්තූතියි Team සිනෙරු ……….

    හදවතින්ම ආදරෙයි ……!!!

  5. බොහෝම 🙏 ස්තුති සහෝදරයා ….ජයෙන් ජයම වෙවා …❤️

  6. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Req:
    August 16, 1947 (2023) Tamil

  8. thanks……………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login