The title of the page
Sleeping Dogs (2024) Sinhala Subtitles
Sleeping Dogs (2024) Sinhala Subtitles
6
83
62

Sleeping Dogs (2024) Sinhala Subtitles | මතක ශක්තිය නැතිව හිටපු මිනීමැරුම් රහස් පරීක්ෂකයෙක් | සිංහල උපසිරැසි සමඟ

(Sleeping Dogs (2024) Sinhala Subtitles) (Sleeping Dogs (2024) Sinhala Sub) (Sleeping Dogs Sinhala Subtitles) (Sleeping Dogs Sinhala Sub)

සුභ දවසක් යාලුවෝ හැමෝටම. අද ගෙනාවේ මුලදි ගලන් යන කතාව අවසානය වෙද්දි සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන සුපිරිම මිස්ට්‍රි,ත්‍රිලර් ගනයට අයත් මූවි එකක්.

Sleeping dogs කියන්නේ 2024 මාර්තු 22 අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඇක්සිඩන්ට් එකකින් පස්සේ මතක ශක්තිය නැතිවෙලා පීඩා විදින හිටපු මිනීමැරුම් රහස් පරීක්ෂකයෙක් ඉන්නවා. දවසක් එයා කලින් විසදපු මිනීමැරුමක එල්ලා මරන්න නියම උන එක වරදකරුවෙක් එයාව හම්බවෙන්න ඕනි කියනවා.කොහොමහරි මේ ඝාතකයා දිවුරලා කියන්නේ ඔහු ඒ මිනීමැරුම කරේ නෑ කියලා. ඉතින් මේ රහස් පරීක්ෂකවරයාට ඒ කේස් එක බාරවෙලා හිටපු නිසා ඔහුටම ඒක විසඳලා ඇත්ත මිනීමරුව හොයාගන්න කියලා බැගෑපත් වෙනවා.

ඒ නිසාම රහස් පරීක්ෂකවරයා මේ කේස් එක ආපහු බාරගෙන ඇත්ත මිනීමරුවාව හොයාගෙන යද්දී එයාට අන්තිමේදි දැනගන්න හම්බවෙන්නේ එයා කවදාවත් නොහිතපු දෙයක්…

එයා ඉක්මනින්ම එයාගේ අමතක වූ අතීතය හා බැඳුණු වැළලී ගිය රහස් හැමදේම දැනගන්නවා.ඒ මොනවාද කියලා දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා..එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

8 comments

  1. Sydney Anthony
    Cineru_users

    thank you very much

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  3. බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තිළිණි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Sulakshana Thilakarathna

    Godak loku kalekin hoda movie ekak baluwe hithata danenna.. samanal gate watuna meka balala.. jaya wewa bohoma sthuthi obata

  6. Thank you so much sister

  7. Sydney Anthony
    Cineru_users

    Arthur the King 2024 sub please

  8. sleeping dogs

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login