The title of the page
Arunachalam 1997 Sinhala Sub
Arunachalam 1997 Sinhala Sub
6.5
74
77

Arunachalam (1997) Sinhala Subtitles | “ කෝටි 30ක අභියෝගය ” | සිංහල උපසිරැසි සමඟ

(Arunachalam (1997) Sinhala Subtitles) (Arunachalam (1997) Sinhala Subtitle) (Arunachalam Sinhala Subtitle) (Arunachalam Sinhala Sub) (Arunachalam (1997) Sinhala Sub)

කෝටි 30ක් දින 30ක්
පුළුවන්ද වියදම් කරන්න
                                   * කොන්දේසි සහිතයි

ඉතින් ඔන්න තවත් පරන ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේ 1997 තිරගත්වු රජිනිකාන්ත්ගේ අරුනාචලම් . මේ කාළය තමයි රජිනිගේ හොදම කාළය වුණේ. ජනප්‍රිය වගේම හොද ෆිල්ම්ස් ටිකක් තිරගත්වුණ කාළය වුණා .

Sundar C. ගේ සාර්ථක අෂ්‍යක්ෂණයෙන් ක්‍රේසි මෝහන්ගේ කතාවකින් . මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 1902 George Barr McCutcheonගේ Brewster’s Millions කියන නවකතාවෙනුයි. සංගීතයෙන් Deva, කැමරාකරණය U. K. Senthil Kumar හා සංස්කරණය P. Sai Suresh ගෙන්. ප්‍රධාන රංගනයේ Rajinikanth, Soundarya and Rambha ද සහය චරිත ලෙස Jaishankar, Ravichandran and Visu රංගනයෙන් දායක් වී සිටියි.

කතාව බලමු:
ගොඩාක් අය මේ ෆිල්ම් එක දන්නේ දින 30කින් කෝටි 30ක් වියදම් කරන්න භාරගන්නා අභියෝගය ගැන කිව්වමයි. කොහෝමද අපිට ලැබුඅනනම්. ලේසි නෑ මෙකේ කොන්දේසි හා මේකට කෑදරකමෙන් ඉන්න අයගේ බාදාවන් එක්ක . එහේනම් බලලම කියන්නකෝ කොහෝමද මේ කෝටි 30 වියදම් කරන්නේ කියල .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Chamika ramanayaka

    ජෙයම් රවී ගේ සයිරන් movie එක දෙන්නකෝ 💚💚

  4. Thank you Peter aiye 🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login