The title of the page
Show Me the Ghost Sinhala Subtitle
Show Me the Ghost Sinhala Subtitle
3.5
86

Show Me the Ghost (2021) Sinhala Subtitles | “මට හොල්මනක් පෙන්වන්න” | සිංහල උපසිරැසි සමඟ

(Show Me the Ghost (2021) Sinhala Subtitles) (Show Me the Ghost (2021) Sinhala Subtitle) (Show Me the Ghost Sinhala Sub)

Show Me the Ghost

Movie: Show Me the Ghost

Revised romanization: Show Me the Ghost

Hangul: 쇼미더고스트

Director: Kim Eun-Kyung

Writer: Kim Eun-Kyung

Producer: Choi Ji-Hyun

Cinematographer: Jung Kwi-Ho

Release Date: September 9, 2021

Runtime: 83 min.

Genre: Horror-Comedy

Language: Korean

Country: South Korea

Show Me the Ghost කියන්නෙ horror/ comedy category වලට අයිති කතාවක්.

හෝ ඩුගෙ යාලුවා තමයි යේ ජි.. යේ ජිගෙන් සල්ලි වගයක් ණයට අරගත්ත නිසා හෝ ඩුගෙ අලුතෙන් අරගත්ත ගෙදර පදිංචියට යේ ජි යනවා. ඔහොම ඉන්නකොට මෙ ගෙදර අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. යේ ජිට අමුත්තක් දැනුනත් හෝ ඩු ඒක පිළිගන්නෙ නෑ. කොහොමහරි සිද්ධ වුන එක සිද්ධියක් නිසා මෙයාලට යකදුරෙක් ඕනෙ වෙනවා. කි ඩෝ තමා යකදුරා විදිහට එන්නෙ.

ප්‍රධාන චරිත..

Han Seung-yeon as Yeji

Kim Hyun-mok as Ho-du

Hong Seung-bum as Kidu

හිනාවෙවී බලන්න පුලුවන් ආතල් ෆිල්ම් එකක්. ඔයාලා හැමෝමත් බලලා රස විඳින්නකෝ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි සොයුරිය………

    සුභ අළුත් අවුරුද්දක් වේවා …..!!
    දස දහසක් ආයු ලැබේවා …..!!
    සියලුම  සොයුරු සොයුරියන්
    නිදුක් වේවා …..!!
    නිරෝගි වේවා …..!!
    දීර්ගායු ලැබේවා …..!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login