The title of the page
Shotgun Wedding (2022) Sinhala Subtitles
Shotgun Wedding (2022) Sinhala Subtitles
5.6
45
69

Shotgun Wedding (2022) Sinhala Subtitles | සුපිරි කසාදේ | සිංහල උපසිරැසි සමඟ

(Shotgun Wedding (2022) Sinhala Subtitles) (Shotgun Wedding (2022) Sinhala Sub)

කට්ටියම ආයුබෝවන්..!!

අදත් අරගෙන ආවේ සුපිරි ගණයේ කතාවකට සිංහල උපසිරැසියක් කතාව යන්නේ නම් කසාදයක් මුල් කරගෙන අපි අපි එහෙනම් කතාව ගැන පොඩියට දැන ගන්මු

ආදරය ගැන කියනකොට එක එක කෙනා එකට එක එක තේරුම් දෙනවා නේ, ඉතින් ගොඩක් ඇය කියන දෙයක් තමයි ආදරය කරන අය සතුටේ වගේම දුකෙත් එකට ඉන්නවා කියලා

ඉතින් මේ ආදරණිය කපල් එක තමන්ගේ හොදම දවස ඒ කියන්නේ කසාදේ කරන්න තමන්ම වියදන් කරලා පොඩි ඈතින් දුපතක් රෙන්ට් අවුට් කරනවා ඉතින් දුපතක කසාදෙ තියෙනවා කියන්නේ සැහෙන ආදරණිය දෙයක් නේ

ඉතින් මේකට එයාලගේ හැම කෙනක් වගේම ඇවිල්ලා ඉන්නවා ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ කලින් කෙනා ඒ කියන්නේ ex එනවා ඉතින් එයාලා දෙන්නා මේක බලපොරොත්තු වෙන හිටපු දෙයක් නෙමෙයි

එයා ඇවිලා කට්ටිය එක්ක කතාබහා කරලා ෆන් එකේ ඉන්නවා, හරි එක දැනට එහෙම තියමු , මේ බදින්න කලින් දවසේ පොඩි සින් එකකින් පස්සේ දෙන්නා කාමර දෙකක නැගිටිනවා එයාලගේ කසාදෙ වෙනුවෙන් , ඔන්න දැන් තමයි ආතල් සින් ටික පටන් ගන්නේ මන් ආතල් සින් ටික නොකියා ඉන්නම්

ඒවගේම මේ කතාවේ හොද නැති වචන එහෙම තියෙනවා ඔන්න කලින්ම කිවුවා පස්සේ පවුලේ අයත් එක්ක බලලා දත් ටික ලේෆ්ට් උනා කියලා කොමෙන්ට් දාන්න එපා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. Patta thank 😊

  3. Pattaaaaaaaaaaaaa

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login