The title of the page

Shaun the Sheep Movie (2015) Sinhala Subtitles|බැටළු ෂෝන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවෝ හැමෝටම! ඔන්න මගේ පලවෙනි සබ් එක අරන් ආවා. tvseriesandmoviesub සයිට් එකෙන්හැමදාම උපසිරසි ගන්න මට හිතුනා උපසිරසියක් කරන්න. එත් ලෙසි නැ කියල මම කලින් ඉදන්ම දැනන් හිටියා ඒ උනට කොහොමහරි පලවෙනි සබ් එකක් කරා ඉතින් වැරදි එහෙම බර ඇති පලවෙනි එකනෙ ඉතින්පලවෙනි සබ් නිසා පොඩි අනිමේශන් එකකින් පටන් ගත්තා.

Shaun the Sheep Movie (2015) චිත්‍රපටය  මෙක  2015 February 6 Release වෙච්ච ෆිල්ම් එක  Fantasy/Adventure ගනයට අයිතිවෙන්නෙ ඒ වගෙම IMDB 7.3/10 අගයක් හා 99% Rotten Tomatoes ගන්න සමත් වෙලා තියෙනවා.

 ඒ වගෙම මෙකෙ දෙවෙනි එක Shaun the Sheep: Farmageddon (2019) නමින් රිලිස් තියෙන්නේ එකටත් ඉක්මනින් සබ් එක දෙනවා මන්  බලපොරොත්තු වෙනවා.

චිත්‍රපටය ගැන පොඩි දෙයක් කිව්වොත් බැටළුවන්ගෙ මයිල් කපල ගන්න නිසා ෂෝන් එක්ක බැටළුවො තරහයි ඉතින් බැටළුවො ටික පොඩි ජල් වැඩක් කරනවා ෂෝන්ටඑක නිස ෂෝන්ගේ මතකය පව නැති වෙනවා අතරමන් වෙනවා ඉතින් මන් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලාවැරදි අඩුපඩු පෙන්වා දෙන්න කියනා ගමන් මන් කැපෙනවා…ඉලග සබ් එකෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

7 comments

  1. Thanks 2 ennakalin 1 sub dunna thx 2 demu filmeka

  2. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. මේකෙ දෙවනි එකටත් ඉක්මනට සබ් දෙන්න 😊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. හිරාන් ශාරංග

    පළමුවෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
    ගොඩක් ස්තුතියි උපසිරැසියට..
    තෙරුවන් සරණයි…..!

  5. Thank you very much…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login