The title of the page
Shaitaan (2024) Sinhala Subtitles
Shaitaan (2024) Sinhala Subtitles
8.2
68
92

Shaitaan (2024) Sinhala Subtitles | “යක්ෂයා” | සිංහල උපසිරැසි සමඟ

(Shaitaan (2024) Sinhala Subtitles) (Shaitaan (2024) Sinhala Sub) (Shaitaan Sinhala Subtitles) (Shaitaan Sinhala Sub) (Shaitaan Hindi Movie (2024) Sinhala Subtitles) (Shaitaan Hindi Movie (2024) Sinhala Sub) (Shaitaan Hindi Movie Sinhala Subtitles) (Shaitaan Hindi Movie Sinhala Sub)

සුබ දවසක් වේවා කියලා කියනවා ඔයාලා හැමෝටම..

Release වෙලා සති 2කට වගේ පස්සෙ කැම් කොපියට සබ් අරන් ආව අජේ දේව්ගන්ගෙ Shaitaan ෆිල්ම් එකේ ඔරිජිනල් අද එළියට ආවා. කැම් නොබල ෆිල්ම් එක එනකන්ම බලන් හිටිය අයට අද මේ ෆිල්ම් එක බලන්න පුලුවන්.

මේකෙ කතාව පැත්තට ගියොත්..

මේකෙ අපි හැමෝම දන්න සුපිරි නළු අජේ දේව්ගන් කබීර් කියන චරිතය නිරුපණය කරනවා..කබීර් කියන්නෙ ළමයි දෙන්නෙක්ගෙ තාත්තාකෙනෙක්..එතකොට ජාන්වී වගේම දෘව් කියන්නෙ කබීර්ගෙ ළමයි දෙන්නා.. දවසක් ජාන්වීට කඩයකදි හම්බවුන නාදුනන මනුස්සයෙක් දීපු ලඩ්ඩුවක් නිසා සෑහෙන්න ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා..ඉතින් ඒ මොනවත් මම කියන්න යන්නෙ නෑ ඔයාලම බලන්නකො ෆිල්ම් එක..

ඒ වගේම මේකෙ දුශ්ටයගෙ චරිතයට මාධවන් ඉතාමත් සුපිරියට රංගනයෙන් දායක වෙනවා..

ඉතින් මේ ලඩ්ඩුව කාලා ජාන්වීට මොකද වෙන්නෙ..

මේක දැනගන්න ඕනනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා 🙃❤️

ඉතින් අලුත්ම උපසිරැසියකින් ලගදිම හම්බවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

16 comments

  1. laKMal
    Cineru_users

    ඔරිජිනල් ආපුහම බලන්න ඕන ෆිලුමක්..
    ආපු දවසට අප්ටේඩ් එකක් දෙන්නෝ…….

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

  2. Rechar eke last epi eka godk parakku.. .oyla anith ewata sub dena wele eka iwra karala dannako..

  3. thama nedda hoda copy ekak

  4. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Thanks…….

  6. laKMal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් සහෝ………………

  7. Original ekta update krld dnko

  8. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  10. ෆිල්ම් එක නම් තප්පරයෙක්වත් ප්‍රේක්ෂකයාව ඉඳ ගෙන ඉන්න තැනින් එහා මෙහා නොකර ෆිල්ම් එක දිහාම අවධානය දෙන්න සමත් වෙලා තියෙනවා. අජේ දේවිගන් නම් ද්‍රිශ්‍යයම් වගේම හොඳ තාත්තා කෙනෙකුගේ රඟපෑන අපූරුවට කරලා තියෙනවා. මාධවන්ගේ රඟපෑමත් ඊට දෙවෙනි නෑ. සබ් එකට නම් ගොඩක් තැන්ක්ස් ඩියර්❤️🙏

  11. Crew movie ek dennako

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login