The title of the page
Game On (2024) Sinhala Subtitles
Game On (2024) Sinhala Subtitles
6

Game On (2024) Sinhala Subtitles | තරගයට සූදානම්ද ???? | සිංහල උපසිරැසි සමඟ

(Game On (2024) Sinhala Subtitles) (Game On (2024) Sinhala Sub) (Game On Sinhala Subtitles) (Game On Sinhala Sub)

ඔන්න cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

සිද්ධු තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය..ඉතින් මෙයා පණ වගේ ආදරේ කරන දෙන්නා තමයි මෙයාගෙ පෙම්වතියයි යාළුවයි..දවසක් මේ දෙන්නා සිද්ධුව රැවැට්ටුවා කියලා සිද්ධුට ඇස් පනාපිටම ඔප්පු වෙනවා..ඉතින් පණ වගේ ආදරේ කරපු දෙන්නා ද්‍රෝහි වෙච්ච දුකට සිද්ධු දිවි නසා ගන්න යනවා..මෙතන ඉදන් තමයි හැමදේම උඩු යටිකුරු වෙන්නේ..සිද්ධුට එවලේ කෝල් එකක් එනවා..ඒ කෝල් එකෙන් කතා කරපු කෙනා කියනවා සිද්ධුගේ වටේ කැරකෙන මැස්සා මැරුවොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා..

ඉතින් සිද්ධු මැස්සව මැරුවම මෙයාගෙ එකව්න්ට් එකට ඇත්තටම රුපියල් ලක්ෂයක් වැටෙනවා..සිද්ධු මැරෙන එක අඅත ඇරලා විනෝදෙන් මේ ක්‍රීඩාව කරන්න ගන්නවා..ඒත් මේක බිහිසුණු ක්‍රීඩාවක් කියලා සිද්ධුට තේරෙන්නේ පස්සේ..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ සිද්ධු එක්ක සෙල්ලම් කරන කෙනා කව්ද ???? ඇත්තටම එයාට මොනවද ඕනේ ???? සිද්ධුගේ අතීතයේ වෙච්ච සිදුවීම් මොනවද ???? සිද්ධු කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    ස්තූතියි මචං උපසිරැසියට… මූවි එක බාලා බලං හිටියේ සබ් එක දෙනකං….

  2. pradeep
    Cineru_users

    Thanks 😊😊😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login