The title of the page
Laapataa Ladies (2023) Sinhala Subtitles
Laapataa Ladies (2023) Sinhala Subtitles
8.5
100
97

Laapataa Ladies (2023) Sinhala Subtitles | මනමාලියො දෙන්නෙක් මාරු වෙලා | සිංහල උපසිරැසි සමඟ

(Laapataa Ladies (2023) Sinhala Subtitles) (Laapataa Ladies (2023) Sinhala Sub) (Laapataa Ladies Sinhala Subtitles) (Laapataa Ladies Sinhala Sub)

සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම!

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක්ම හොද ප්‍රතිචාර ලැබුන Laapataa ladies (2024) ෆිල්ම් එක..

මේක ගැන කියනවනම් IMDB දර්ශකයේ 8.5ක වගේ ඉතා හොද අගයක් ලැබිලා තියෙනවා

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් මනමාලියො දෙන්නෙක් මාරු උන සිද්දියක් වටේ තමයි කතාව යන්නෙ..මේ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.. අන්තිමට ලස්සනම අවසානයකුත් දීලා තියෙනවා ෆිල්ම් එකට..මම කතාව ගැනනම් වෙනදා වගේම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ..

මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා❤️

ඒ එක්කම අලුත්ම උපසිරැසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා

බුදු සරණයි!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

6 comments

  1. Thanks………..

  2. laKMal
    Cineru_users

    කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ මූවි එකට සිංහල උපසිරැසිය ගේනවට බොහෝම ස්තූතියි සහෝ….
    ජය වේවා….

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Thank you for the sub

  5. Oyalaa nam susupirima charitha..thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login