The title of the page
From Black (2023) Sinhala Subtitles
From Black (2023) Sinhala Subtitles
5
83
59

From Black (2023) Sinhala Subtitles | “මළවුන් ගෙන්වීම” | සිංහල උපසිරැසි සමඟ

(From Black (2023) Sinhala Subtitles ) (From Black (2023) Sinhala Sub) (From Black Sinhala Subtitles ) (From BlackSinhala Subtitles )

ඔන්න එහෙනම් cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් වැඩ රාජකාරි ගොඩක් මැද්දේ ඉවර කරේ..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

කතාව පටන් ගන්නේ කෝරා කියන ගැහැණු කෙනා ලේ ගොඩක් මැද්දේ ඉන්නකොට පොලිසිය එයාව හොයා ගන්නවා..ඉතින් පොලිසියෙන් මොකද්ද වුණේ කියලා කෝරාගෙන් අහනකොට එයා මුල ඉදලා කතාව කියන්න පටන් ගන්නවා..මේ කෝරාගේ ළමයා මැරෙනවා..ඉතින් මෙයා දුකින් ඉන්නකොට දවසක් මෙයාට මනුස්සයෙක් ඇවිල්ලා කියනවා නැති වෙච්ච දරුවා ආපහු ගේන්න ක්‍රමයක් තියෙනවා කියලා..

ඉතින් කෝරා ඒකට කැමති වෙනවා..ඒත් කෝරාට පස්සේ තමයි තේරෙන්නේ මෙයා මේ කරේ වැරදි වැඩක් කියලා..ඒත් එතකොට පරක්කු වැඩියි මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..කෝරාට එයාගේ ළමයා ආපහු ගේන්න පුළුවන් වෙයිද ???? ඇත්තටම කෝරා මේ ගණුදෙනු කරන්නේ කා එක්කද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


32
Total Subtitles

One comment

  1. laKMal
    Cineru_users

    කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඔයාගේ පෞද්ගලික කාලය කැපකරලා මේ මූවි එකට සිංහල උපසිරැසිය ගෙනාවට බොහෝම ස්තූතියි සහෝ….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login