The title of the page
Love Lies Bleeding (2024) Sinhala Subtitles
Love Lies Bleeding (2024) Sinhala Subtitles
6.8
82
80

Love Lies Bleeding (2024) Sinhala Subtitles | කෙල්ලෝ දෙන්නෙක් | සිංහල උපසිරැසි සමඟ (18+)

(Love Lies Bleeding (2024) Sinhala Subtitles) (Love Lies Bleeding (2024) Sinhala Sub) (Love Lies Bleeding Sinhala Subtitles) (Love Lies Bleeding Sinhala Sub)

හායි යාලුවනේ මේ මගේ 5 වන උපසිරැසි ගැන්වීම මට මේ ෆිල්ම් එක ගැන කිව්ව සමිත රමේෂ් අයියට ස්තුති කරනවා අපි දැන් කතාවට යමු

මේ ෆිල්ම් එකේ Imdb අගය 6.8/10 ඒවගේම කුණු තක්කාලි 82 ලං වෙලා තියෙනවා

මේ කතාව කෙල්ලෝ දෙන්නෙක් වටේ තමයි යන්නෙ මේ කෙල්ලෝ දෙන්නාගේ නම් ජැකි,ලූ ලූ කියන්නේ ජිම් එකක වැඩ කරන කෙනෙක් ජැකි කියන්නේ රෑට මිනිස්සු එක්ක යන කෙනෙක් ඉතින් ඔහොම යද්දි එක දවසක් ජැකි එනවා ලූ ගේ ජිම් එකට ඉතින් එතන හිටපු මිනිහෙක් ජැකිව ඇදන් යන්න හදනව ඉතින් ලූ ගිහින් බේරගන්නවා ඉතින් ඊට පස්සේ එයාලා යාලුවො වෙනවා ඔහොම යන්න යන්න යාලූකම වැඩිවෙලා ඒක ආදර සම්බන්ධයක් තරමට දුරදිග යනවා ජැකි ට ඕන කායවර්ධන ශූරතාවයට ගිහිල්ලා දිනන්න.

ඒත් ලූ කැමති නෑ එවට යනවට ජැකිට යන්න තැනක් නැති නිසා ලූ එයාව ලූ ගේ ගෙදර නවත්තගන්නවා ලූ ට එක නංගී කෙනෙක් ඉන්නවා එයාගේ නම බෙත් එයාට එයාගේ හස්බන්ඩ් හැමදාම හිංසා කරනවා ඉතින් ලූ ඒයාගේ නම ජෙජෙ ඉතින් ජෙජෙ එක්ක ලූ මාර තරහකින් ඉන්නේ ඔහොම ටික කාලයක් යද්දි බෙත් ට මරනාසන්න වෙන්නම ජෙජෙ ගහනවා එකෙන් බෙත් ව ඉස්පිරිතාලෙට අරන් එනවා ඉතින් එතනින් එහාට මොනා වෙයිද ලූ ජෙජෙ ගෙන් පලිගනීද? ඔයාලට මේක බලන්නම වෙනවා යාලුවනේ තවත් උපසිරැසියකින් හම්බවෙමු

ලිංගික දර්ශන සහිත බැවින් 18+ පුද්ගලයන්ට වඩා සුදුසුයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


14
Total Subtitles

2 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login