Shadows in The Palace (2007) Sinhala Subtitles
Shadows in The Palace (2007) Sinhala Subtitles
6.3
78

Shadows in The Palace (2007) Sinhala Subtitles | “මාලිගාවේ සෙවනැලි” (+18) | සිංහල උපසිරැසි සමඟ

(Shadows in The Palace (2007) Sinhala Subtitles) (Shadows in The Palace (2007) Sinhala Sub)

ගොඩකාලෙකින් තමා සබ් එකක් ගෙන්නේනම්. අහම්බෙන් මේ ෆිල්ම් එක බලන්න සෙට් උනේ. ෆිල්ම් එකනම් කම්මැලි කමක් නැතුව කුතුහලෙන් අන්තිම වෙනකම් බලන්න පුළුවන්. වෙන්නේ මේකයි මාලිගාවේ උපබිසවක් යටතේ සේවය කරන සහාය පාලිකාවක් සියදිවි නසා ගන්නවා.

එම මරණය පිලිබඳ සැක කරන මරණ පරික්ෂණ හෙදිය ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන්න පටන් ගන්නවා. අවසානයේ ඇය සත්‍ය සොයා ගනීද මේ මරණයේ? මේ ෆිල්ම් එක ගැන ලොකු විස්තරයක් දුන්නොත් කුතුහලය නැතිවෙයි ඒක නිසා මම ගොඩක් විස්තර කරන්නේ නෑ..

ඒත් මේකේ අතිත සිදුවිම් පෙන්නනකොට හොඳ අවදානේන් නරඹන්න කියලත් කියනවා. මෙහි +18 දර්ශන ඇතුලත් වන නිසා කුඩා ලමයින්ට නැරඹීමට සුදුසු වෙන්නේනම් නෑ.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1900|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිනෙත් වික්‍රමසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිනෙත් වික්‍රමසිංහ

October 24, 2021


9
Total Subtitles

11 comments

  1. me zip file eka athule mkuth nane

  2. Download karnna site ekk hari link ekk hari thiyenwanm dannnako

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ කොපි මේ සයිට් එකේම දාලා තියෙන්නේ..

  3. Ane meke english subtitle ekane thiyenne video eke

  4. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Thanks for the sub!!!!!

  6. Patta film ekak sub ekata thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *