The title of the page
Goodbye (2022) Sinhala Subtitle
Goodbye (2022) Sinhala Subtitle
7.2
40
80

Goodbye (2022) Sinhala Subtitles | “ආදරණීය පවුල” | සිංහල උපසිරැසි සමඟ

(Goodbye (2022) Sinhala Subtitles) (Goodbye (2022) Sinhala Subtitle) (Goodbye Sinhala Sub)

හායි ගොඩාක් කාලෙකින් තමයි සිංහල උපසිරැසියක් කරන්න වුනේ.ඇත්තටම මමත් මේ ෆිල්ම් එකට කවුරුහරි උපසිරැසි දෙයි කියලා බලන් හිටියේ..ඒත් අන්තිමට මමම දෙන්න හිතුවා.මම අරන් ආවේ Goodbye ෆිල්ම් එක.මේ ෆිල්ම් එක ඔක්තෝබර් 7 වෙනිදා තමයි තිරගත වුනේ. .ගොඩාක් දෙනා එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක්.

මොකද මේ ෆිල්ම් එක ඉන්දියාවේ වගේම ශ්‍රී ලංකාවෙත් ලොකු රසික පිරිසකට හිමිකම් කියන Indian National Crush රශ්මිකා මන්දනා ගේ පළවෙනි හින්දි ෆිල්ම් එක.ඇත්තටම මේ ෆිල්ම් එකට කලින් Mission Mmajnu ෆිල්ම් එක එන්න තිබුනත් කොරෝනා තත්ත්වය නිසා ඒක කල්‍ යෑමක් සිදු වුනා.

කොහොම වුනත් මේ සමගම මේ චිත්‍රපටයේ ඉන්න අනිත් ප්‍රධාන චරිතයක් Amitab Bachchan විසින් රගපානවා.ඊට අමතර,Neena gupta,pavail gulati,Sunil grover,Sahil Mehta,Abhishek khan,Ashish Vidyarthi,shivin,elli වගේ තව ගොඩාක් දෙනා සහභාගි වෙලා තියෙනවා.ෆිල්ම එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vikas Bahl.මේ ෆිල්ම් එක මිශ්‍ර ප්‍රතිචාර තමයි ලබා ගත්තේ.බොක්ස් ඔෆිස් අතින්නම්,ලොකු සාර්ථකත්වයක් ගත්තේ නැහැ.

ඉතින් කොහොම  වුනත්  මේ ෆිල්ම් එක ෂියු කියන පුද්ගලයා සහ ඔහුගේ පියා සමග වුන කතා බහක් පදනම් කරගෙන හැදුවා කියලා තමයි අධ්‍යක්ෂකවරයා බොහෝ ඉන්ටර්වීව් වලදි සදහන් කරලා තිබුනේ.මේක බොහෝ සරල අවස්ථාවක් වටා ගෙතෙන චිත්‍රපටියක්.හැමෝටම වගේ ජීවිතේ අත්විදින්න වෙන හෝ අත්විදපු සිදුවීමක් .ගෙදර හොදට හිටපු අම්මා හදිස්සියේම හාර්ට් ඇටෑක් එකක් හැදිලා නැති වෙනවා.ඒ සිදුවීම වටා ගෙතීයන කතාවක් අපිට බලාගන්න පුලුවන්.ඒ වගේ වෙලාවක වර්තමානයේ නිවසක තත්ත්වය,එකිනෙකාගේ වෙනස් අදහස් හා ක්‍රියාවන් ගැන වගේ.ඒ වගේම ගොඩාක් වාක්‍ය ගැන දෙපාරක් හිතන්න වගේම තමන්ගේ ජීවිතයට ආදර්ශයක් කර ගන්නත් පුලුවන් වෙයි.

එහෙනම් කතාව රසවිදින්න.සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

9 comments

  1. බොහෝම ස්තුතියි

  2. ස්තූතියි සබ් එකට ❤️

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සත්සර සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Aluthma films walata upasirasi
      lbadun obata Godak pin………..!
      Deergausha labewa……………..!!!
      Niduk nirogiwewa………………..!!!

  6. Godak sthuthi sub ekata ❤

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. බොහොම ස්තූතියි…මේ වගේ අපිට සබ් දෙන්න තව තවත් ශක්තිය ලැබේවා…🙏🙏🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login