The title of the page
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
Kalaga Thalaivan (2022) Sinhala Subtitles
6.7
87

Kalaga Thalaivan (2022) Sinhala Subtitles | සමාගම් රහස් | සිංහල උපසිරැසි සමඟ

(Kalaga Thalaivan (2022) Sinhala Subtitles) (Kalaga Thalaivan (2022) Sinhala Sub)

ඔන්න අලුත්ම අලුත් තවත් සුපිරිම සුපිරි ටැමිල් ෆිලුමක් අරන් ආව… සමිත සහෝදරයා බාරදීපු වැඩක් තමයි මේකත්.. දවස් එකහමාරකින් ගහල ඉවර කරපු සබ් එකක්.. ඉක්මනට දෙන්න ඕන උන නිසා ටිකක් මහන්සි උනා…ඉක්මනට කරපු නිසා වැරදි තිබුනොත්.. ඒවාට සමාවෙන්න 🥺❤️

ෆිලුම පැත්තට යමු 😛

Action, Thriller ගණයට අයෙත් වෙන මේ Tamil ෆිල්ම් එක රිලීස් උනේ නොවැම්බර් 18 වෙනිදා..ඒ කියන්නේ හරියටම මාසයක් දැන්.. අන්තර්ජාලයට නිකුත් උනේ 16 වෙනිදා.. මේක අධ්‍යක්ෂනය කරන්නේ Magizh Thirumeni ඒවගේම කතාවත් එයාගෙමයි.. එතකොට ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් දන්න කියන නළුවෙක් වන Udhayanidhi Stalin. එතකොට අපේ ප්‍රධාන නිලිය හැමෝම දන්න සුරූපි නිළි Nidhhi Agerwal. එතකොට තව අපිට දමිළ සිනමාවේ හම්බෙන නළුවෙක් වන Kalaiyarasan එයත් මේකේ ඉන්නවා..තව දන්න කියන ගොඩක් නළු නිලියෝ ඉන්නවා.. ඔයාලම බලන්නකෝ.. එතකොට මේකේ IMBD Rating එක 6.7 ක්‌ වගේ ඉහළ අගයකුත් අරන් තියෙනවා..

ෆිලුම ගැන නම් ලොකුවට කියන්න යන්නෙ නෑ.. අනිවාර්යෙන්ම අරගෙන බලන්න.. මාරම සුපිරි ෆිල්ම් එකක්.. ලස්සන කතාවක් තියෙනවා..බැලුවට පාඩු නෑ 😍

එහෙනම් මං ගියා..ඔයාලා හැමෝටම බුදුසරණයි! ජේසු පිහිටයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

12 comments

  1. බොහෝම ස්තුතියි

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Aluthma films walata upasirasi
      lbadun obata Godak pin………..!
      Deergausha labewa……………..!!!
      Niduk nirogiwewa………………..!!!

  5. බොහොම ස්තුතියි නියම වැඩක් .

  6. Har Har Mahadev සබ් එක දෙන්න

  7. Thank You Sub Ekata…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login