The title of the page
Doctor G (2022) Sinhala Subtitles
Doctor G (2022) Sinhala Subtitles
7
70
90

Doctor G (2022) Sinhala Subtitles | නාරීවේද ඩොක්ටර් | සිංහල උපසිරැසි සමඟ

(Doctor G (2022) Sinhala Subtitles) (Doctor G (2022) Sinhala Sub)

ඉතිං යාලුවනේ අද ඔයලත් එක්ක එකතු වෙන්නේ 2022 වසරේ නිකුත් උන හින්දි චිත්‍රපටියකින්. Anubhuti kashyap විසින් නිර්මානය කළ Doctor G චිත්‍රපටය සදහා IMDB 7/10 වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය Comedy/Drama ගනයට තමයි වැටෙන්නෙ.රංගනයෙන් Ayushmann Khurrana/Rakul Preet Singh දායකත්වය ලබාදීලා තියෙනවා.

කතාව පැත්තට හැරෙමු.

උදය කියන්නේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් ඉතිං එයාගේ හීනය කවදාහරි විකාලාංග වෛද්‍යවරයෙක් වෙන එක. ඒත් පස්චාත් උපාධිය කරන්න හීනෙකින්වත් හිතපු නැති පාඨමාලාවක් කරන්න උනොත්…උදයට ඇත්තටම නාරීවේදය හදාරන්න වෙනවා.

ඉතිං කාන්තාවෝ රජ කරන දේපාර්තුමේන්තුවක එක පිරිමියෙක් උනාහාම උදයට මොනවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද?උදයගේ ජීවිතය මොන වගේ පැත්තකට හැරෙයිද? පැය 2යි මිනිත්තු 4 ක් කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක්.

චිත්‍රපටිය බලන්න කියළා හැමෝටම ආරාධනා කරනවා.ඉතිං අලුත් නිර්මානයකින් ඉක්මනින හමවෙමු.
සුභ දවසක් හැමෝටම!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු සහා තුෂාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු සහා තුෂාර

November 22, 2022


28
Total Subtitles

11 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  2. thanks 😊👌

  3. බොහෝම ස්තුතියි

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Thanks Lot “Lahiru & Thushara”

  6. Thanks a lot !

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ලහිරු සහා තුෂාර සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Aluthma films walata upasirasi
      lbadun obata Godak pin………..!
      Deergausha labewa……………..!!!
      Niduk nirogiwewa………………..!!!

  8. thanks a lot saho sub ekata

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. sub ekata thanks bosa maari 2015 hdrip ekata sub ekk denna bari weida eka sub ekkwth set na

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login