The title of the page
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles
Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles
5.2
63
71

Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles | ග්‍රේග්ට සිද්ද වෙන කරදර | සිංහල උපසිරැසි සමඟ

(Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Subtitles)(Diary of a Wimpy Kid: Rodrick Rules (2022) Sinhala Sub)

IMDb: 5.2/10
Release Date:  December 2,2022
Director: mr.Luke Cormican
Distributed by: Disney+
Language:  English

Diary of a Wimpy Kid කිව්වම කවුද නොදන්නෙ.සිරස නාලිකාවට පින් සිද්ද වෙන්න අපි හැමෝටම ඒ live action චිත්‍රපට කීපය අපේ භාෂාවෙන්ම බලන්න පුලුවන් වුනා.තාමත් මේ ෆිල්ම් සෙට් එක බලලා නැති අයට කියන්න තියෙන්නේ ඔයාලට ලොකු ආතල් එකක් මිස් වෙලා.🙂💔

අද මම සිංහල උපසිරැසිය අරගෙන ආවෙ අලුතින් ම රිලීස් වුන Diary of a Wimpy Kid Rodrick Rules කියන ඇනිමේෂන් ෆිල්ම් එකට.🔥. නම ඇහුන ගමන් හැමෝටම මේකෙ ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක මතක් වෙන්න ඇති.නම සමාන වුනාට ෆිල්ම් දෙක වෙනස්.ඒ නිසා බය නැතුව අරන් බලන්න.ලයිව් ඇක්ෂන් එක බැලුවා කියලා ඇනිමේෂන් එක නොබලා ඉන්න එපා.❤️

කතාව පැත්තට ගියොත් අපේ අයියා රොඩ්රික්ගෙ විකාර නීති නිසා ග්‍රේග්ට සිද්ද වෙන කරදර තමයි මේ ෆිල්ම් එක පුරාවට ම තියෙන්නේ .ලයිව් ඇක්ෂන් ෆිල්ම් එක බලපු අය දන්නවා ඇතිනෙ රොඩ්රික්ගෙ නීති නිසා ග්‍රේග් මුහුණ දෙන්නෙ මොන වගේ කරදර වලටද කියලා 🔥💯.
මේකෙත් ඒ වගේමයි.ආතල් වල කිසිම අඩුවක් නෑ.මුල ඉදන් අග වෙනකන් ඔයාලට හොදට හිනා වෙන්න පුලුවන්.පවුලේ හැමෝටම උනත් එකට ඉදගෙන බලන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.

ඉතින් චිත්‍රපටය ගැන මම වැඩිපුර මුකුත් කියන්න යන්නෙ නෑ.ඒ කුතුහලය මම ඔයාලට ඉතුරු කරනවා.❤️

තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු ❤️ .
හැමෝමට ම සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


9
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දේශාන් සොයුර….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි

  4. Malith samarawickrama

    Thanks bro sub ekata

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login