(Search (2020) Complete Season Sinhala Sub) හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..මුලින්ම සමාව ඉල්ලනවා මේ කතාංගය ඔයාලගෙ අතට දෙන්න ගොඩක් පරක්කු වුනාට,ගොඩක් අය මැසේජ් කරලා ඇහුවා කවද්ද දෙන්නේ කවද්ද දෙන්නෙ කියලා,තිබුන කාර්‍යබහුල කම නිසා මේක දෙන්න ගොඩක් කල් ගියාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා..කතව ගැන නම් දැන් ගොඩක් අය දන්නවනේ..අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.2020 අවුරුද්දෙ OCN එකෙන් ආව සුපිරිම කතා මාලාවක් තමයි මේ..
නොබලපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්‍යයෙන් මේක බලන්න කියලා ඉල්ලා සිටිනවා..මට මේ කතාව සම්පුර්ණ කරගන්න උදව් කරපු මදුශාන් වීරසිංහ, ප්‍රියශාන් ජයරත්න සහ රුවිනි තක්ෂිලාහට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.එහෙනම් ගොඩක් අය එනකන් බලන් හිටපු Search සම්පූර්ණ කතාමාලාවම එහෙනම් දැන් ඔයාලට භාරයි..තවත් මේ වගේ කතාමාලාවකින් ඉක්මනටම හමුවෙන්නම්..හැමොටම සුබ දවසක් මෙන්නම ලබන්නාවූ 2021 වසර සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…Stay Safe
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
අම්මෝ පහරමයී…🔥🔥බොහොම ස්තූතියි සිනෙරු .ජය වේවා..❤😁😁
තැන්ක්‍යු සිනේරූ සහෝදර,සහෝදරිලා😍😘😘. සෙට් එකටම ජය වේවා!💯💯🔥🔥❤️❤️
තෑන්ක්ස් හැමෝටම
thanx… jaya wewa..
thanks…..
Thank you season එක complete කරාට.❤ ඔයාලා කොරියන් අලුත් කතා නම් ඔක්කොටම වගේ sub දෙනවා. Thank you 😍 පරණ කතා වලටත් sub දෙන්න බලන්න.
Meka “missing the other side” eke story ekata sambandai needa?
නියමයි සහෝලා පට්ට හොදේ.