Search (2020) Complete Season Sinhala Sub
Search (2020) Complete Season Sinhala Sub
98

Search (2020) Complete Season Sinhala Subtitles | ජෛවරසායනික යුද්ධය ! | සිංහල උපසිරැසි සමඟ

(Search (2020) Complete Season Sinhala Sub) හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා..මුලින්ම සමාව ඉල්ලනවා මේ කතාංගය ඔයාලගෙ අතට දෙන්න ගොඩක් පරක්කු වුනාට,ගොඩක් අය මැසේජ් කරලා ඇහුවා කවද්ද දෙන්නේ කවද්ද දෙන්නෙ කියලා,තිබුන කාර්‍යබහුල කම නිසා මේක දෙන්න ගොඩක් කල් ගියාට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා..කතව ගැන නම් දැන් ගොඩක් අය දන්නවනේ..අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.2020 අවුරුද්දෙ OCN එකෙන් ආව සුපිරිම කතා මාලාවක් තමයි මේ..

නොබලපු කෙනෙක් ඉන්නවනම් අනිවාර්‍යයෙන් මේක බලන්න කියලා ඉල්ලා සිටිනවා..මට මේ කතාව සම්පුර්ණ කරගන්න උදව් කරපු මදුශාන් වීරසිංහ, ප්‍රියශාන් ජයරත්න සහ රුවිනි තක්ෂිලාහට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.එහෙනම් ගොඩක් අය එනකන් බලන් හිටපු Search සම්පූර්ණ කතාමාලාවම එහෙනම් දැන් ඔයාලට භාරයි..තවත් මේ වගේ කතාමාලාවකින් ඉක්මනටම හමුවෙන්නම්..හැමොටම සුබ දවසක් මෙන්නම ලබන්නාවූ 2021 වසර සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…Stay Safe

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1292|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


194
Total Subtitles

12 comments

  1. අම්මෝ පහරමයී…🔥🔥බොහොම ස්තූතියි සිනෙරු .ජය වේවා..❤😁😁

    • තැන්ක්‍යු සිනේරූ සහෝදර,සහෝදරිලා😍😘😘. සෙට් එකටම ජය වේවා!💯💯🔥🔥❤️❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  3. thanx… jaya wewa..

  4. Thank you season එක complete කරාට.❤ ඔයාලා කොරියන් අලුත් කතා නම් ඔක්කොටම වගේ sub දෙනවා. Thank you 😍 පරණ කතා වලටත් sub දෙන්න බලන්න.

  5. Meka “missing the other side” eke story ekata sambandai needa?

  6. චානක තිලංක
    Cineru Family Member

    නියමයි සහෝලා පට්ට හොදේ.

  7. Beyond evi subuth dennko

  8. download link eka denna puluwanda

  9. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published.