Sarvam Maya (2026) Sinhala Subtitles
Sarvam Maya (2026) Sinhala Subtitles
8
97

Sarvam Maya (2026) Sinhala Subtitles | “ සියල්ල මායාවක් ” | සිංහල උපසිරැසි සමඟ

(Sarvam Maya (2026) Sinhala Subtitles) (Sarvam Maya (2026) Sinhala Subtitle) (Sarvam Maya (2026) Sinhala Sub)

මලයාලම් සිනමාවට ආදරේ කරන අපි දන්නවා, උන් මොකක් හරි ෆිල්ම් එකක් හැදුවොත් ඒක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි කියලා. ඒක ජීවිතේ කෑල්ලක්. “සර්වම් මායා” කියන්නෙත් අන්න ඒ වගේ, බලලා ඉවර වුණාම හිතේ අමුතුම බරක්, හැඟීමක් ඉතුරු කරන නිර්මාණයක්.

🍃 මොකක්ද මේ “සර්වම් මායා”?

නමේ තේරුමෙන්ම පටන් ගමු. “සර්වම් මායා” කියන්නේ “සියල්ල මායාවක්” කියන එකනේ. මේ ෆිල්ම් එකත් එක්ක ගලාගෙන යද්දි අපිට හිතෙන්නේ, අපි මේ ඇත්ත කියලා හිතාගෙන ඉන්න දේවල්, අපි පස්සෙන් දුවන හීන, බැඳීම් ඇත්තටම කොච්චර දුරට සැබෑවක්ද කියලා.

 මලයාලම් නළුවෝ රඟපානවා කියලා අපිට දැනෙන්නේ නෑනේ. එයාලා නිකන් කැමරාව ඉස්සරහා ජීවත් වෙනවා වගේ. මේකෙත් චරිතවල හැසිරීම, ඇස්වල බැල්ම, දෙබස් උච්චාරණය පවා මාරම රියල්.  කේරළයේ ඒ ලස්සන පරිසරයත් එක්ක, මිනිස්සුන්ගේ හිත් ඇතුලේ තියෙන සංකීර්ණ හැඟීම් කැමරාවෙන් අල්ලලා තියෙන විදිහ පිස්සු හැදෙනවා. ෆිල්ම් එක ඉවර වෙලා යද්දි ඔයා නිකන්ම නැගිටලා යන්නේ නෑ.

  • මලයාලම් ෆිල්ම් වල තියෙන ඒ නිවිච්ච, තාත්වික ගතියට ආස අයට.

  • මසාලා, ෆයිට්, අයිටම් සෝන්ග් නැතුව හොඳ කතාවක් හොයන අයට.

  • ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරන කලාවට ආදරේ අයට.

මේ ෆිල්ම් එක මරුවට ගැලපෙනවා.

මලයාලම් ෆිල්ම් කියන්නෙ මැජික් එකක්. මේකෙ සිංදු ටිකත් මාරම ලස්සනයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

4 comments

  1. Era Boy
    Cineru Family Member

    ඕනෙම කරන එකක්.. ❤️

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Thanks dear Uthurann hariyann one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login