Fallout (2025) S02 E07 Sinhala Subtitles
Fallout (2025) S02 E07 Sinhala Subtitles
8.3
94

Fallout (2025) S02 E07 Sinhala Subtitles | “ හුවමාරුව ” | සිංහල උපසිරැසි සමඟ

ඔන්න යාළුවනේ, අපි කවුරුත් පිස්සුවෙන් වගේ බලපු Fallout Series එකේ දෙවෙනි Season එක 2025 දෙසැම්බර් මාසෙ රිලීස් වුණා. පළවෙනි Season එක ඉවර වුණේ අපිව ලොකු කුතුහලයක තියලනෙ. අන්න ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන තමයි මේ අලුත් Season එක ඇවිල්ලා තියෙන්නෙ.

කතාව පටන් ගන්නේ පළවෙනි Season එක ඉවර වුණු තැනින්මයි. මතකනෙ Lucy ගෙ තාත්තා Hank ආමර් එකකුත් දාගෙන කොහෙදෝ පියාඹලා ගියා? එයා ගියෙ කොහෙටද කියලා මේ පාර හරියටම බලාගන්න පුළුවන්. එයා ගියෙ Las Vegas වලට…

Lucy සහ එයාගෙ අලුත් යාළුවා වෙන Ghoul එක්ක දැන් තාත්තාව හොයාගෙන මේ ගමන පටන් ගන්නවා. මේ අතරෙ Maximus ආපහු Brotherhood of Steel එකට එකතු වෙලා, ලොකු තනතුරක් දරනවා…

මේ පාර කතාවෙ ලොකුම විශේෂත්වය තමයි ලාස් වේගාස් නගරය. පරණ සූදු පිටි, කැසිනෝ පිරුණු මේ නගරය දැන් පාලනය කරන්නෙ කවුද කියන එක…

Ella Purnell, Walton Goggins ඇතුළු පරණ Cast එකට අමතරව මේ පාර අලුත් චරිත ටිකක් එකතු වෙලා තියෙනවා. ඒ අතරට Home Alone වල ප්‍රධාන චරිතය කරපු Macaulay Culkin ගේ චරිතයක් ඇතුළත් වෙනවා වගේම Justin Theroux ම තමා Robert House විදිහට එන්නෙ. මෙයා ගැන නම් Game එක ගහපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

3 comments

  1. තෑන්ක්ස් මචෝ සබට

  2. Thanks…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login