Mastiii 4 (2025) Sinhala Subtitles
Mastiii 4 (2025) Sinhala Subtitles
2.6
29

Mastiii 4 (2025) Sinhala Subtitles | “ ආතල් කෝටියයි ” | සිංහල උපසිරැසි සමඟ

(Mastiii 4 (2025) Sinhala Subtitles) (Mastiii 4 (2025) Sinhala Subtitle) (Mastiii 4 (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ සිනමාහල් වලට නිකුත් කරන ළද Mastiii 4 කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ළද sex comedy චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Milap Zaveri විසින්. Balaji Motion Pictures, Maruti International සහ Sri Adhikari Brothers විසින් නිෂ්පාදනය කරල තියෙනවා.

ඉතින් මේක මස්ති චිත්‍රපට මාලාවේ 4 වෙනි ෆිල්ම් එක

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ, මුල ඉදලම හිනාවෙවී ආතල් එකේ බලන්න පුලුවන් වැඩක් කියලනම් කියන්න පුලුවන්.

ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login