The Wreaking Crew (2026) Sinhala Subtitles
The Wreaking Crew (2026) Sinhala Subtitles
6.6
48

The Wreaking Crew (2026) Sinhala Subtitles | “කාබාසිනියා කල්ලිය” | සිංහල උපසිරැසි සමඟ

(The Wreaking Crew (2026) Sinhala Subtitles) (The Wreaking Crew (2026) Sinhala Subtitle) (The Wreaking Crew (2026) Sinhala Sub)

ඔයාලා Action ෆිල්ම් වලට ආස නම්, මේ තමයි 2026 අවුරුද්දෙ පළවෙනි මාසෙම ආපු The Wreaking Crew Film එක Suggest කරන්න පුලුවන්. මොකද මේකෙ ඉන්නෙ හොලිවුඩ්වල ඉන්න ඇඟෙනුයි, ජනප්‍රියත්වයෙනුයි ලොකු නළුවො දෙන්නෙක් වෙන Jason Momoa සහ Dave Bautista…

මේ කතාව යන්නෙ සහෝදරයො දෙන්නෙක් ගැන. හැබැයි මේ දෙන්නා අහසට පොළොව වගේ. එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක්. එයා වැඩ කරන්නෙ එයාට ඕන විදිහට, නීති කඩලා හරි වැඩේ කරන පිස්සු ඩයල් එකක්.
අනිත් කෙනා නේවි සීල් භටයෙක්. එයා අරයට වඩා පොඩ්ඩක් විනය තියෙන, නීතියට වැඩ කරන කෙනෙක්…

මේ දෙන්නට සිද්ධ වෙනවා එයාලගෙ තාත්තාගෙ ඝාතනය ගැන හොයන්න එකතු වෙන්න. Hawaii වල තමයි කතාව වෙන්නෙ. ඉතින් මේ ගතිගුණ දෙකක අය එකතු වුණාම වෙන රණ්ඩුයි, ඒ අස්සෙ යන Action Scene එහෙම තමයි මේ Film එකේ තියෙන්නෙ. මේක Lethal Weapon, Bad Boys වගේ ආතල් එකේ බලන්න පුළුවන් Film එකක්…

DCU වල Blue Beetle Film එක අධ්‍යක්ෂණය කරපු Ángel Manuel Soto තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නෙ. එයා Action සහ පවුලෙ කතා ලස්සනට Balance කරන කෙනෙක්…

මේක Decent Action Comedy එකක්. Momoaගෙ පිස්සු වැඩයි, Bautistaගෙ සීරියස් මූණයි එකට සෙට් වුණාම හැදෙන Chemistry එක තමයි Film එකේ ලොකුම ආතල් එක. මහන්සිය යවා ගන්න, හිනා වෙලා, ගුටි කෙළි බලන්න කැමති අයට මේක සුපිරි…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

3 comments

  1. ස්තූතියි ධනුෂ්ක සහෝ සබට

  2. udayanga vidushan

    Super 💪💪💪💪💪

  3. thanks…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login