Dhurandhar (2025) Sinhala Subtitles
Dhurandhar (2025) Sinhala Subtitles
8.5
42
95

Dhurandhar (2025) Sinhala Subtitles | “ නායකයා ” | සිංහල උපසිරැසි සමඟ

(Dhurandhar (2025) Sinhala Subtitles) (Dhurandhar (2025) Sinhala Subtitle) (Dhurandhar (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ඉතින් අද ටිකක් විශේෂ දවසක්, මොකද කියනවනම් 2022 දි ආසාවට පටන්ගනිපු සිංහල උපසිරැසි කෙරුවාව මේ වෙනකොට 200 වෙනි කඩයිම දක්වා ඇවිල්ලා තියෙනවා, ඉතින් මෙච්චර දුරක් එන්න උදව් කල අපේ සිනෙරූ පවුලේ හැමෝවමත්, කමෙන්ට් එකක් එහෙම දාලා අපිව දිරිමත් කරන යාලුවො හැමෝවමත් ආදරයෙන් මතක් කරලා ඉන්නවා❤️

ඉතින් මෙදා පාරනම් බ්ලාස්ට් එකක් අරගෙන තමයි මම ආවේ, ඒ තමයි මේ දවස්වල ඉතාම ප්‍රසිද්ධ ඔයගොල්ලො හැමෝම නොයිවසිල්ලෙන් බලාගෙන ඉදපු Dhurandhar ෆිල්ම් එක. ඉතින් ධුරාන්ධර් කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කල spy action thriller චිත්‍රපටයක්.

ඉතින්, මේක ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැතිවෙයි කියලා හිතනවා, ආදායම් අතිනුත් අති සාර්ථක වුන මේ ෆිල්ම් එක All Time Blockbuster ලේබල් එක අලවගන්නත් සමත් වුනා.

ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් එක පැත්තට..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aditya Dhar විසින්. Jyoti Deshpande, Aditya Dhar සහ Lokesh Dhar විසින් Jio Studios සහ B62 Studios යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා.

Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, Arjun Rampal, R. Madhavan ඇතුළු ප්‍රසිද්ධ නළු නිළියන් පිරිසක්ම මේකට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැනනම් මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ ඔයාලම උපරිම කුතුහලය තියාගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


204
Total Subtitles

18 comments

  1. 200 ට සුභ පැතුම් brother….!😍😍😍

  2. Hemantha De Silva

    උණුසුම් සුභ පැතුම් ඉඳුවර…
    ඒ වගේම අපි වෙනුවෙන් ඔයා කැප කරපු කාලයට, ශ්‍රමයට, ධනයට ස්තුතියි.
    මේ සද්කාර්යය තවදුරටත් පවත්වාගෙන යන්නට ධෛර්යය ලැබේවි…

  3. 200 ට සුපිරියක්නේ බස්සලා තියෙන්නේ එල සුභපැතුම් හො⁣දේ….. ස්තුතියි සබ් එකට🙋🙋

  4. Thanking you for all the hard work,

  5. 200 වෙනි උපසිරසට සුභ පැතුම් brother

  6. Lalin
    Cineru_users

    thank you very much

  7. 200වෙිනි උපසිරැසියට සුබ පැතුම් සහෝ…
    ඔයාගේ පෞද්ගලික ජීවිතයේ කරන කියන සියලුම වැඩකටයුතු සාර්තකම වෙන්න ඕනේ……
    ජයවේවා..
    මේ උපසිරැසියටත් බොම ස්තූථියි මචං

  8. Champion movie ekt sub dennko

  9. Hashen Liyanaarachchi
    Cineru_users

    Thank you so much and congratulations 👏

  10. Thanks………

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  12. Era Boy
    Cineru Family Member

    200ට සුබ පැතුම් බොසා ❤️😍💥

  13. tnx ane loku udawwak

  14. Kauda bana me jarawal walata rating denne

  15. Shavinda Keshan Rajapaksha

    2 one the revenge

  16. yehh plz we want it

  17. Keshan Rajapaksha

    dhurandar 2 hoda cam copy ekk ndd sub krl dennako saho please

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login