Samrat Prithviraj (2022) Sinhala Subtitles
Samrat Prithviraj (2022) Sinhala Subtitles
5
64

Samrat Prithviraj (2022) Sinhala Subtitles | “හින්දු අධිරාජ්‍යයා” | සිංහල උපසිරැසි සමඟ

(Samrat Prithviraj (2022) Sinhala Subtitles) (Samrat Prithviraj (2022) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා…!!!

ඔන්න මං අද ඉන්දියාවේ අධිරාජ්‍යවාදියෙකුගේ ජීවිත කතාවක් ඇසුරි සෑදූ හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරස අරගෙන ආවා. මේ ෆිල්ම් එක Historical/Action පැත්තට තමයි අයිති වන්නේ, තව මේ ෆිල්ම් එක,

Release Date – June 3,2022
IMDb – 7/10

තවද,

Witten and Directed by – Chandraprakash Dwivedi
Produced by – Aditya Chopra
Running Time – 135 Minutes

මෙහි නළු/නිළියන් ලෙස,

  • Akshay Kumar – ප්‍රිත්විරාජ් අධිරාජ්‍යයා ලෙසත්,
  • Manushi Chihillar – සංයෝගිතා කුමරිය ලෙසත්,
  • Sanjay Dutt – කන්හා මාමා ලෙසත්,
  • Sonu Sood – චන්ද් වර්ධායි භට් ලෙසත්,
  • Manav Vij – මොහොම්මද් ගෝරි සුල්තාන් රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම්…

ක්‍රි.පූ 1177 – 1192 කාල වකවානුවේ අජ්මීර් රාජ්‍යයේ රජකල ප්‍රිත්විරාජ් චෞහාන් රජුගේ ජීවිත කතාව පාදක කරගනිමින් තමයි මේ කතාව යන්නේ. ඒ කාලවකවානුවේ දී එතුමා ධාර්මිකව රාජ්‍ය පාලනය සිදු කළ අයෙකි.

එතුමා අජ්මීර්හි රාජ්‍ය පාලනය කළ සමයේදි, එතුමට එක් ආයාචනයක් පැමිණෙනවා එනම් ඇෆ්ගනිස්තානයේ ඝස්නි ප්‍රදේශයේ මුස්ලිම් සහෝදරයන් දෙදෙනෙක් වන මොහොම්මද් ගෝරි සහ මීර් හුසේන් අතර ඇති වන රණ්ඩුවක් නිසා මීර් හුසේන් තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන මොහොම්මද් ගෝරි ගෙන් තම දිවි බේර ගැනීම සඳහා මීර් හුසේන් ප්‍රිත්විරාජ් රජුගෙන් රැකවරණය ඉල්ලනවා. එහිදී ප්‍රිත්විරාජ් රජු එයට කැමති වී ඔහුට රැකවරණය ලබා දුන්නත් තමන්ගෙ සහෝදරයාව ඉල්ලා මොහොම්මද් ගෝරි, ප්‍රිත්විරාජ් රජුට යුද්ධය ප්‍රකාශ කරනවා. එම යුද්ධයෙන් ප්‍රිත්විරාජ් රජු ජයග්‍රහණය කරන නමුත් මීර් හුසේන් මරණයට පත් වෙනවා. තවද මොහොම්මද් ගෝරි සිරභාරයට ගත්ත නමුත් ප්‍රිත්විරාජ් රජු ඔහුව නිදහස් කරනවා.

එයින් පසු ප්‍රිත්විරාජ් රජුට නැවතත් ගෝරි සුල්තාන්ව මුණගැසේවිද?

එහෙනම් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරසකින් හමුවෙමු….!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4110|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


81
Total Subtitles

11 comments

  1. Thasitha Nilanka

    Thanks for sub 👍👍👍👍👍👍👍

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  3. thanksssssssssssss

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    මේක සුපිරි ඈ. මම සාමාන්‍යෙන් හින්දි බලන්න ආස නෑ. ඒත් මේක පට්ට. සබ් එකකට සපෝර්ට් එකක් ඕනේ නම් කියන්න සහෝ. ස්තූතියි

  5. Thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  6. Dahami dharmamali

    Okkkkkkk…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. thanks sis ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    (Dahami Dharmamali)

  10. Buddhika laKMal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..g

  11. Jude Dilshan Fernando

    Thanks for the Subtitle!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JW7 footer