The title of the page
The Sea Beast (2022) Sinhala Subtitles
The Sea Beast (2022) Sinhala Subtitles
7.1
94
92

The Sea Beast (2022) Sinhala Subtitles | “මුහුදු රකුසන්” | සිංහල උපසිරැසි සමඟ

(The Sea Beast (2022) Sinhala Subtitles) (The Sea Beast (2022) Sinhala Sub)

ඔන්න අද මම අරගෙන ආවේ අලුත්ම Animation movie එකක් වෙන July 8 වෙනිදා Netflix හරහා release වුනු The sea beast කියන ලස්සන movie එක. Animation / Adventure / Comedy / Fantasy කාණ්ඩ වලට අයත් මේ movie එක අධ්‍යක්ෂණය කලේ Chris Williams. ඒ වගේම Karl Urban, Dan Stevens, Jared Harris වගේ විශිෂ්ට හඩ නළුවන් දායක වුනු මේ movie එකට 7.1/10ක IMDb අගයක් හිමි කරගෙන තියෙනවා

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කතාව ගෙතෙන්නේ මුහුදු රකුසන් දඩයමේ යන කණ්ඩායමක් වටා. ඒ දඩයමේ මූලික අරමුණක් තමයි Red Bluster කියන මුහුදු රකුසව අල්ල ගන්න එක. ඉතින් ඒ කණ්ඩායමේ ජේකබ් කියන තරුණයටයි එයාට අහම්බෙන් මුණගැහෙන මයිසි කියන පොඩි ගැහැණු ළමයටයි තමයි කතාව පුරා විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙන්නෙ.

ඉතින් එයාලට සිද්ධ වෙන කරදර මොනවද? අර Red Bluster ව අල්ල ගන්න පුළුවන් වෙයිද? ඒව මේ ලස්සන movie එක බලලම දැන ගන්න කියන ගමන් මම යනවා. සමිත සහෝදරයට වගේම උමේෂ් සහෝදරයටත් ගොඩක් ස්තූතියි. මගේ රට ඉක්මනින් යතා තත්ත්වයට පත් වේවා!!🇱🇰🇱🇰🇱🇰

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සචිඳු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සචිඳු නිම්සර

July 6, 2022


4
Total Subtitles

15 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Navindi thimodya viduranga

    Thank you for your subs.😁❤️

  5. Navindi thimodya viduranga

    Thank you for your subs.❤️😁may your prosper than me.🌼and may your all sweet dreams come true.

  6. Ela ela thx sub ekata 🔥🔥🔥🔥

  7. Thank you sub ekata… the last warrior root of evil 2021 sub eka dennooo puluwannam

  8. MACHAN MARVEL ANIME X MAN EKATA SUBS DENNAKO PLUWANNAM

  9. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
    (Savindu Nimsara)

  10. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..df

  11. thanks ………………….

  12. Thanks Brother…😍

  13. Thanks for the sub!!!!

  14. Thanks bro

  15. Krishani Maheshika
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login