The title of the page
5.6

Grandma (2022) Sinhala Subtitles | “මිනිස්සු තමයි මිනිස්සුන්ගේ ලොකුම හතුරෝ” | සිංහල උපසිරැසි සමඟ

(Grandma (2022) Sinhala Subtitles) (Grandma (2022) Sinhala Subtitle) (Grandma Sinhala Subtitle) (Grandma 2022 Sinhala Sub)

ඔන්න ඉතින් පිට පිටම තව අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා.. මේකේ ප්‍රධාන නිළිය “සෝනියා අගර්වාල්” ආයේ ඉතින් එයා ගැන අමුතුවෙන් කියන්න ඕනෙද කවුද නොදන්නේ එයාව.. ඔන්න ඉතින් එයාගේ අලුතින්ම අන්තර්ජාලයට නිකුත් වෙච්ච ෆිල්ම් එක තමයි මම ඔයාලට බලන්න අරගෙන ආවේ.. මේ ෆිල්ම් එකේ නම “Grandma” ( ආච්චි ) !! එතකොට “සෝනියා අගර්වාල්” ඉන්නේ ආච්චිට නෙවෙයි ඈ වරදවා වටහා ගන්න එපා.. එයා පට්ට චරිතයක් කරන්නේ.. එතකොට මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂනය “ශිජින්ලාල් SS”  “සෝනියා අගර්වාල්” එක්ක මේ ෆිල්ම් එකේ තව ඉන්නවා “විමලා රමන්” තව ඉන්නවා “හේමන්ත් මෙනන්” 

හරි කතාව ගැන කියන්නේ නැතුව මෙහෙම නිකන් කෙටියෙන් කියන්නම්.. 
මේක ඇවිත් හොල්මන් කතාවක් හොල්මන් ඒවා බලන්න කස්ටිය ආසයිනේ ඉතින්.. එහෙනම් බලන්නයි තියෙන්නේ ඈ.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.. 
එහෙනම් ෆිල්ම් එකේ ලයින් එකක් එක්ක මම කැපෙන්නම්.. ආයේ අලුත් දෙමල ෆිල්ම් එකක් එක්ක එනකල්.. බායි කිව්වා!!
“මිනිස්සුම තමයි මිනිස්සුන්ගේ ලොකුම හතුරෝ.”
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

7 comments

  1. udaya saman
    Cineru Family Member

    yakekne ban ubanm.elama ban

  2. Thanks naara

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. umesh maduranga

    secret N ගින්දර හොදේ එල එල 💪

  5. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..fg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login