The title of the page
8.2
88

The Terminal List (2022) S01E04 Sinhala Subtitles | “වෙන්වීම” | සිංහල උපසිරැසි සමඟ

(The Terminal List (2022) S01E04 Sinhala Subtitles) (The Terminal List (2022) S01 Sinhala Subtitles) (The Terminal List S01 Sinhala Subtitles) (The Terminal List Sinhala Subtitles)

ඔන්න එහෙනම් From (2022) සීරිස් එකෙන් පස්සේ සිනෙරූ උපසිරැසි කණ්ඩායමේ අපි එකතු වෙලා තවත් අලුත් සීරිස් එකක් පටන් ගන්න තමයි මේ විදියට සූදානම් වෙන්නේ…මේක නමින් The Terminal List (2022) පහුගිය ජූලි පලවෙනිදා ඇමසන් ප්‍රයිම් ඔස්සේ එපිසෝඩ්ස් 8කින් සමන්විත සම්පූර්ණ පළමු කතා සමයම නිකුත් වුණා..මේ වෙද්දි IMDb දර්ශකයේ 8.2/10 අගයකුත් ගූගල් පරිශීලක මනාප 88% කුත් දිනාගන්න මේ කතා මාලාවට හැකියාව ලැබිලා තියනවා…

ඉතින් මේ සීරිස් එකේ තියන හොඳම දේ තමයි ප්‍රධාන නලුවා..ප්‍රධාන නලුවා වෙන කවුරුත් නෙවෙයි අපේ ස්ටාර් ලෝර්ඩ්..එහෙමත් නැත්තන් ගාර්ඩියන් ඔෆ් ගැලැක්සීස් එකේ ස්ටාර් ලෝඩ් චරිතයෙන් වගේම Jurassic World සිනමාපට ඔස්සේත් ඊට අමතරව මෑතකදි නිකුත් වුණ The Tomorrow War ෆිල්ම් වලින් අපි කවුරු අතරත් ප්‍රසිද්ධ වුණ Chris Pratt

Chris Pratt සාමාන්‍යයෙන් ස්ටාර් ලෝඩ් චරිතයෙන් වගේම ජුරාසික් වර්ල්ඩ්හි ඔවන්ගේ චරිතයෙන් අපි අතරට ආවේ හාස්‍ය මුසු චරිතයක් විදියට..ඔන්න ඒකනම් මේ සීරිස් එකේදි කණපිට පෙරලමින් Chris Pratt සිරාම චරිතයක් තමයි කරන්නේ..😁 ඉතින් මේ කතා මාලාවට පාදක කරගෙන තියෙන්නේ Jake Carr නමැති නවකතා කරුවාගේ නවකතා මාලාවක පලවෙනි පොත වෙන The Terminal List කියන නව කතාව..

මේ වෙද්දිනම් මේ කතා මාලාව ලොව පුරාම වගේම අපේ රට ඇතුලෙත් බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට පත්වෙලා තියෙනවා.

කතාව පැත්තට හැරුණොත්, මේ සිරීස් එකෙන් අපිට ප්‍රධානව දැකගන්න ලැබෙන්නේ NAVY SEAL කමාන්ඩර් ජේම්ස් රීස්ගේගේ පළිගැනීමේ මෙහෙයුමක්..ජේම්ස් ඉරාකයේ මෙහෙයුමක යෙදිලා ඉන්න වෙලාවක අවාසනාවන්ත විදියට එයාගේ මුලු කණ්ඩායමම මිය යනවා..මේකෙන් ජීවිතේ බේරගන්න පුලුවන් වෙන්නේ මේ ජේම්ස් රීස්ට විතරයි…ටික කාලයක් ගෙවිලා ගියාට පස්සේ ජේම්ස්ට තේරුම් යනවා එයාගේ කණ්ඩායම නැති වුණේ ගෙදර නොසිතූ විදියකට නෙවෙයි කියලා…ඉතින් මේක.වුණේ කාගේ උවමනාවකටද? ජේම්ස් රීස් මොකද්ද මේකට කරන්න යන්නේ කියලා සිරීස් එක බලලම දැනගන්න…

තවත් විශේෂ දෙයක් කියනවනම් මේ කතා මාලාවට පදනම වුණ Terminal List නවකතාව රචනා කරපු Jake Carr කියන්නේ හිටපු Navy සීල් භටයෙක් කියලා තමයි ආරංචි වෙන්නේ..ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක අවසාන එපිසෝඩ් එක දක්වාම ලොකු කුතුහලයකින් නරඹන්න පුලුවන් කතා මාලාවක්..ඒ නිසා මිස් කරගන්නනම් හිතන්නවත් එපා..🧡

එහෙනම් ඉතින් අද ඉදන් මේ විදියට අපේ Chris Pratt කොලුවගේ අලුත්ම වැඩේ නරඹන්න හැමෝටම ආරාධනා කරනවා..ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු… 🤩🔥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

13 comments

  1. niyamaaaaiii

  2. ela machooo

  3. මේකෙ සම්පූර්ණ උපසිරැසි නැත්ද? E03 වෙනකල් විතරයිනෙ තියෙන්නෙ😥

    • ඔය හතරවෙනි එපියටත් සබ් දීලා තියෙන්නේ ඉතින්..🥲 හතරවෙනි එපියේ පෝස්ට් එකේ ඉදන්මනේ ඉතින් ඔය එපි තුනකට විතරද සබ් දීලා තිතියෙන්නේ කියලා අහන්නේ..🤦🤭

  4. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request :
    Black Bird (TV Series 2022)

  8. තෑන්ක් බ්‍රදර් සබ් එකට ජයම වෙන්න ඕනි 💯

  9. Thankzz brii👌

  10. Thanks Brother…😍😍😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login