6.4
95

Rugal (2020) E7 Sinhala Subtitles |ලේ පිපාසිතයා ගී-බුම්| සිංහල උපසිරැසි සමග

ඔන්න ඩිලාන් අයියට පස්සෙ අදත් මම තමයි රූගල් කතා මාලාවට උපසිරසිය අරගෙන එන්නෙ. මේකට නම් ගොඩක් පරක්කු වුණා. පරක්කු වෙන්න හේතු කියන්න ගියොත් ඉවරයක් නෑ. ඒක හින්දා කියන්න යන්නෙ නෑ. ඊළඟ කොටසටත් උපසිරසිය අරගෙන එන්නෙ මම තමයි. හැබැයි ඉතින් ඒකනම් පරක්කු කරන්නෙ නෑ.Rugal Sinhala Sub

කං ගී-බුම් එයාගෙ ආදරවන්තියව මරපු කෙනාගෙන් පළිගන්න බලාගෙන ඉන්නවා. ඒත් ඉතින් ඒකට රූගල් සමාගම නම් කීයටවත් ඉඩ දෙන්නෙ නෑ. ඒ මොකද කියනව නම් රූගල් එක මිනී මරන්න ඉඩ දෙන්නෙ නෑ. හැබැයි ඉතින් ගී-බුම් නම් කියන්නෙ ඒක තනිකරම විකාරයක් කියලා. ගී-බුම්’ ට ඕන කොහොම හරි එයාගෙ පළිය ගන්න.

අද කොටසෙදි ගී-බුම් හැමෝටම හොරා වැඩක් කරනවා. එයාගෙ පළිය ගන්න. මේකෙදි ගී-බුම්’ ට එයාගෙ පළිය ගන්න ගන්න පුළුවන් තත්වයක් එනවා. ඒක තියෙන්නෙ අත ළඟ. ඒත් ඉතින් එක මෝඩයෙක් ඇවිත් ඒක සම්පූර්ණයෙන්ම කාලා දානවා. ගී-බුම්’ ට කරගන්න දෙයක් නැතිවෙනවා. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි අද කොටසෙදි වෙන්නෙ. එහෙනම් ඉතින් ඊළඟ කොටසත් ඉක්මන්ටම අරගෙන එන පොරොන්දුව පිට මම නතර වෙනවා.

හැමෝටම ජය ✌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1100|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සොමේෂ් ජයරත්න

July 23, 2019


125
Total Subtitles

6 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    ජය වේවා.!

  2. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *