The title of the page
Rudra: The Edge of Darkness (2022) S01E02 Sinhala Subtitles
Rudra: The Edge of Darkness (2022) S01E02 Sinhala Subtitles
7

Rudra: The Edge of Darkness (2022) S01E02 Sinhala Subtitles | “1-0-0 ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද සිනේරු එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔන්න ඉතින් මම ඉක්මනටම Rudra : the edge of darkness සීරීස් එකේ දෙවැනි කතාංගයත් අරගෙන ආවා………..

අද කතාව පැත්තට යමු….!!

ඉතින් පලවෙනි කතාංගයෙන් ප්‍රේක්ෂකයා සදාගෙන තිබූ සියලුම උපකල්පනයන් සුනු විසුනු කරමින් අද කතාංගයෙන් මුලු කතාවම වෙනත් මාවතකට ඇද දමනවා….!! ආරම්බයේ සිටම කුතුහලය පිරී ඇති අගනා සීරීස් එකකි… එහෙනම් අදට මම යනවා, තුන්වැනි කතාංගයෙන් ලගදිම දවසක හමුවෙමු..!

— අසිත දේශාන් (අශී) —

(The Edge of Darkness 2022 Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

4 comments

  1. hashen vimukthi (hashi)

    ikmaninma thank you

  2. thanks sub akata

  3. Asitha Deshan
    Cineru Family Member

    THANKS!!!!

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login